කෙල්ල ඉස්සරහ ආණ්ඩුවට, මර්වින් සිල්වාට, දුමින්ද සිල්වාට බැනලා පොර වෙන්න ට්රයි කරපන්...
Eluwo umbanam eluwek newei .. Nariyek............




කෙල්ල ඉස්සරහ ආණ්ඩුවට, මර්වින් සිල්වාට, දුමින්ද සිල්වාට බැනලා පොර වෙන්න ට්රයි කරපන්...




පුලුවන්නං කෙල්ලට මම ගැනත් කියපන්..Eluwo umbanam eluwek newei .. Nariyek............
![]()
family ok...
අප්පා, බදින්න එපා, කෙල්ල පිට යනවා අනිවා




මම විරුද්දයි ඔය කසාදෙට,,
උඹත් පොඩ්ඩක් හිතලා බලපන් ඉස්සරහට උඹට මොකක් වෙයිද කියලා
මම විරුද්දයි ඔය කසාදෙට,,
උඹත් පොඩ්ඩක් හිතලා බලපන් ඉස්සරහට උඹට මොකක් වෙයිද කියලා

කවුද.....කෙල්ලගෙ ගෙදරින්දPhone walin kathakaranna thama awasara deela nahaa...


මෙතන මොකක් හරි උඹ හංගනවා. ඒක්කො උඹේ මොකක් හරි අවුලක් තියෙන්වා නැත්තං කෙල්ලගෙ මොකක්හරි අවුලක් තියෙන්වා. නැත්තං 19 කෙල්ලෙක් 28 කොල්ලෙකුට ඔහොම කැමති වෙන්නෙ නෑ.
කවුද.....කෙල්ලගෙ ගෙදරින්ද![]()
ඒක නෙමේ....උඹටත් දැන් තිහකට කිට්ටුයි නෙ...මෙතන මොකක් හරි උඹ හංගනවා. ඒක්කො උඹේ මොකක් හරි අවුලක් තියෙන්වා නැත්තං කෙල්ලගෙ මොකක්හරි අවුලක් තියෙන්වා. නැත්තං 19 කෙල්ලෙක් 28 කොල්ලෙකුට ඔහොම කැමති වෙන්නෙ නෑ.

