
මමත් ගත්තා මචන්ලා .COM Domain එකක්.

Go Daddy ලගෙන් ගත්තෙ. අවුරුද්දකට.
ඕනෙ අය ඉන්නවනම් කියල දෙන්න පුලුවන්.
මම ගත්තෙ Raththaran.com (රත්තරන්.com) කියන ඩොමේන් එක.

ඩොමේන් එහෙම ගන්න අය ඉන්නවනම් මට හෙල්ප් කරන්න පුලුවන්.

ඩොලර් 1 ටත් ඩොමේන් ගන්න ක්රම තියෙනවා.

P.S - මේක Promote කරන්න නෙමෙයි මෙතන දෑම්මෙ.

ඩොමේන් එකක් ගන්න හිතාගෙන කෙනෙක් ඉන්නවනම් මට පුලුවන් විදියට උදවු කරන්න.
Promote කරන්න තියා තාම Host කරලවත් නෑ..

Last edited:








