රත්තරන්

New Folder

Member
Jun 23, 2011
1,842
279
0
Hell
:love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love:
මමත් ගත්තා මචන්ලා .COM Domain එකක්. :D
Go Daddy ලගෙන් ගත්තෙ. අවුරුද්දකට.
ඕනෙ අය ඉන්නවනම් කියල දෙන්න පුලුවන්.
මම ගත්තෙ Raththaran.com (රත්තරන්.com) කියන ඩොමේන් එක. :love:
ඩොමේන් එහෙම ගන්න අය ඉන්නවනම් මට හෙල්ප් කරන්න පුලුවන්. :)
ඩොලර් 1 ටත් ඩොමේන් ගන්න ක්‍රම තියෙනවා.
:rofl:
P.S - මේක Promote කරන්න නෙමෙයි මෙතන දෑම්මෙ. :frown:
ඩොමේන් එකක් ගන්න හිතාගෙන කෙනෙක් ඉන්නවනම් මට පුලුවන් විදියට උදවු කරන්න.
Promote කරන්න තියා තාම Host කරලවත් නෑ..
:dull:
 
Last edited:

New Folder

Member
Jun 23, 2011
1,842
279
0
Hell
Domain එකක් ගන්න ඉන්නවනම් ඒ Domain Name එක ගෑන කාටවත් කියන්න එපා. :no:
එහෙම වුනොත් ඒක අපිට කලින් වෙන කෙනෙක් ගන්න ඉඩ තියෙනවා.
:baffled:
 

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    Domain එකක් ගන්න ඉන්නවනම් ඒ Domain Name එක ගෑන කාටවත් කියන්න එපා. :no:
    එහෙම වුනොත් ඒක අපිට කලින් වෙන කෙනෙක් ගන්න ඉඩ තියෙනවා.
    :baffled:
    Ow ban aka nam aththa..:P
     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    තාමනම් විකුනන්න කිසිම අදහසක් නෑ. මේක කීයක් විතර වටීද?