යාල්~දේවී "The Train Trip"

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    :yes: ඔව් ඔව්... නදීරය කතා කරනම් එවේලේ මුද්දක් දාල බඳින සයිස් එකේ හිටියේ .... :rofl::lol:

    එකෙන්ම..නදිරයටම කියල හදපු කෑල්ලක් වාගේ..අපරාදේ එවෙලේම වැඩේ ඉවරයක්‌ කරන්න තිබ්බේ...:rofl::rofl::love::love:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් බන් මොබයිල් එක ඔබනවා ...කනේ තියනවා ...කට කොනෙන් හිනා වෙනවා ... :love:

    නදියා වෙන්නප්පුවේ ගිහිං වැඩක් නෑ. අනුරපුරේ යමං. පෝය දවසේ ගමන මම පුත්තලමෙන් අනුරාධපුරේට ශිෆ්ට් කරන්නම්
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    මොනවා වුනත් නදීරයා එවෙලේ එ කෙල්ලට බලාපොරොත්තු දුන්නා..කෙල්ල කට හදා ගෙන හිටියේ කතා කරන්න..දැන් කතා කරයි දැන් කතා කරයි කියල හිතල....:love::love:

    ඔච්චරයි අඩු උනේ උබත් ආවද
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එකනේ කියන්නේ අපි බොරු කියන්නේ නෑ... දැක්ක දේ කිව්වේ ... :P
    ඒක තමයි ප්‍රශ්නෙ. බල්ලෙක් රෙනවා දැක්කත් මූ පෝස්ට දාන්වා. :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එකෙන්ම..නදිරයටම කියල හදපු කෑල්ලක් වාගේ..අපරාදේ එවෙලේම වැඩේ ඉවරයක්‌ කරන්න තිබ්බේ...:rofl::rofl::love::love:

    ඔව් ඔව්... මගුල් පාටිය ඕමන්තේ යනකොටම කෝච්චියේ ගන්න තිබ්බා...:rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොනවා වුනත් නදීරයා එවෙලේ එ කෙල්ලට බලාපොරොත්තු දුන්නා..කෙල්ල කට හදා ගෙන හිටියේ කතා කරන්න..දැන් කතා කරයි දැන් කතා කරයි කියල හිතල....:love::love:

    ඒ කතා කලා නම් පෝය දවසේ ගෙදර ගිහින් වැව් මාළු කෑල්ලක් කාලා නාල එනවානේ බං.
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    නදියා වෙන්නප්පුවේ ගිහිං වැඩක් නෑ. අනුරපුරේ යමං. පෝය දවසේ ගමන මම පුත්තලමෙන් අනුරාධපුරේට ශිෆ්ට් කරන්නම්

    පිස්සුද බන් වෙන්නප්පුවේ යමන්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නදියා වෙන්නප්පුවේ ගිහිං වැඩක් නෑ. අනුරපුරේ යමං. පෝය දවසේ ගමන මම පුත්තලමෙන් අනුරාධපුරේට ශිෆ්ට් කරන්නම්

    ඔව් ඔව් එක තමා ....වෙන්නප්පුව හරියන්නේ නෑ ඒක කොලොත් බැන්ද දවසෙම දානයක් දෙන්න තමා මූට වෙන්නේ :lol::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් ඔව් තරින්දය දිහා

    මම හිතන්නේ තරින්දය දැකලා

    ඒ උබේ නොම්බරේ ඉල්ලලා නේද?මම දැක්ක උබ කතා කරනවා

    :no::no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඔව්... මගුල් පාටිය ඕමන්තේ යනකොටම කෝච්චියේ ගන්න තිබ්බා...:rofl:

    හනිමූං එකට මේං තැන.

    261991_176070295788411_100001563261148_534329_3125673_n.jpg

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ඔච්චරයි අඩු උනේ උබත් ආවද
    :rofl::rofl:

    ඔව් ඔව්... මගුල් පාටිය ඕමන්තේ යනකොටම කෝච්චියේ ගන්න තිබ්බා...:rofl:
    ඒකනේ..කොහෙද ඉතින් මූ කතා කාලේ නෑ නේ..:baffled::baffled:

    ඒ කතා කලා නම් පෝය දවසේ ගෙදර ගිහින් වැව් මාළු කෑල්ලක් කාලා නාල එනවානේ බං.
    ඒකනේ..අපරාදේ චාන්ස් එක...:rofl::rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ඇයි එක උබටත් නියමෙට ගැලපෙනවා
    උඹ නේ ලඟින් ගිහින් ඉඳ ගත්තේ..අනික ඉතින් උඹ වාගේ ස්ලිම්, හැන්ඩ්සම් එකෙක් ඉන්න කොට අපිට කොයින්ද බං චාන්ස්...:lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට කියපල්ලා ඔය ෆොටෝ 1 ගත්තේ කවුද කියලා

    :frown::frown::frown::frown::frown::frown::frown:

    :no: මම නම් නෙමේ ...මම අහිංසකය ... මම වෙන දෙයක් බලාගෙන හිටියේ ...