මගුලක් කතා කරනවා ...![]()






ඇගේ හැටියට
දොවන්න බැරි කමකුත් නැහැ
පේන විදියට
එළදෙන්නු මොකටද බං
ඇයි ඔය එකක් එක්ක ඉන්නෙ![]()

අනේ මේ තරින්දයෝ මගෙන් මුකුත් නාහා ඉදපන්,උබ දිහාද මන්දා ඒකි බලන් හිටියේ,මම හිටියේ වෙන්නප්පුවේ සිහියෙනේ බන්



උඹ වෙන්නප්පු සිහියෙන් හිටියට එකී උඹේ සිහියෙන් හිටියේ බන් !! බලපන්කො මනමාල විදිහට ඉන්න හැටි කෙල්ල![]()



ඔව් ඔව්. ඒක උඹට ඇඹරුනා නං තමා. මමත් දැක්කා කීප පාරක්ම බලනවා.![]()

ඕකනෙ කියන්නෙඅපිනම් ලස්සන කෙල්ලෙක් ලගින් ඉන්නත් ආසයි. ඒ වගේද මේහෙම වෙනකොට. උඩ පැන පැනනෙ ඉන්න ඔනේ. ඇත්තටම ලස්නන ගෑනු ලමය.



සිරාවටම ඔව්. මූ බැස්සා විතරයි කොන්ඩේ හදනවා, පීරනවා. එක විකාරයයි.![]()

ඊට වැඩ හොදයි බන් කිරි දොවන එළදෙනක් බන්දනම්,උබ බැදපන් වියදම මගේ ගානේ
![]()
නදීරය සහ වෙන්නප්පුව කියල දාපන්


ඔව් බන් මොබයිල් එක ඔබනවා ...කනේ තියනවා ...කට කොනෙන් හිනා වෙනවා ...![]()


අපරාදේ කියන්න බෑ ඒ අතින් නම්. ඊට එහා කියන්නේ නෑ. මොනවා ටයිප් වෙයිද දන්නේ නෑ. කටේ හැටි දන්නවානේ. අතත් ඒ වගේමයි.


එකනේ කියන්නේ අපි බොරු කියන්නේ නෑ... දැක්ක දේ කිව්වේ ...![]()



මොනවා වුනත් නදීරයා එවෙලේ එ කෙල්ලට බලාපොරොත්තු දුන්නා..කෙල්ල කට හදා ගෙන හිටියේ කතා කරන්න..දැන් කතා කරයි දැන් කතා කරයි කියල හිතල....![]()
ඔව් ඔව්... නදීරය කතා කරනම් එවේලේ මුද්දක් දාල බඳින සයිස් එකේ හිටියේ .... 

ඔව් ඔව්. ඒක උඹට ඇඹරුනා නං තමා. මමත් දැක්කා කීප පාරක්ම බලනවා.![]()
සිරාවටම ඔව්. මූ බැස්සා විතරයි කොන්ඩේ හදනවා, පීරනවා. එක විකාරයයි.![]()
ඒ උබේ නොම්බරේ ඉල්ලලා නේද?මම දැක්ක උබ කතා කරනවාඔව් බන් මොබයිල් එක ඔබනවා ...කනේ තියනවා ...කට කොනෙන් හිනා වෙනවා ...![]()