ඔව් ඔව්... නදීරය කතා කරනම් එවේලේ මුද්දක් දාල බඳින සයිස් එකේ හිටියේ ....
![]()
එකෙන්ම..නදිරයටම කියල හදපු කෑල්ලක් වාගේ..අපරාදේ එවෙලේම වැඩේ ඉවරයක් කරන්න තිබ්බේ...

ඔව් ඔව්... නදීරය කතා කරනම් එවේලේ මුද්දක් දාල බඳින සයිස් එකේ හිටියේ ....
![]()

ඔව් බන් මොබයිල් එක ඔබනවා ...කනේ තියනවා ...කට කොනෙන් හිනා වෙනවා ...![]()
මොනවා වුනත් නදීරයා එවෙලේ එ කෙල්ලට බලාපොරොත්තු දුන්නා..කෙල්ල කට හදා ගෙන හිටියේ කතා කරන්න..දැන් කතා කරයි දැන් කතා කරයි කියල හිතල....![]()
ඔව් බන් මොබයිල් එක ඔබනවා ...කනේ තියනවා ...කට කොනෙන් හිනා වෙනවා ...![]()

ඒක තමයි ප්රශ්නෙ. බල්ලෙක් රෙනවා දැක්කත් මූ පෝස්ට දාන්වා.එකනේ කියන්නේ අපි බොරු කියන්නේ නෑ... දැක්ක දේ කිව්වේ ...![]()

එකෙන්ම..නදිරයටම කියල හදපු කෑල්ලක් වාගේ..අපරාදේ එවෙලේම වැඩේ ඉවරයක් කරන්න තිබ්බේ...![]()

මොනවා වුනත් නදීරයා එවෙලේ එ කෙල්ලට බලාපොරොත්තු දුන්නා..කෙල්ල කට හදා ගෙන හිටියේ කතා කරන්න..දැන් කතා කරයි දැන් කතා කරයි කියල හිතල....![]()
නදියා වෙන්නප්පුවේ ගිහිං වැඩක් නෑ. අනුරපුරේ යමං. පෝය දවසේ ගමන මම පුත්තලමෙන් අනුරාධපුරේට ශිෆ්ට් කරන්නම්
නදියා වෙන්නප්පුවේ ගිහිං වැඩක් නෑ. අනුරපුරේ යමං. පෝය දවසේ ගමන මම පුත්තලමෙන් අනුරාධපුරේට ශිෆ්ට් කරන්නම්

ඔව් ඔව් තරින්දය දිහා
මම හිතන්නේ තරින්දය දැකලා
ඒ උබේ නොම්බරේ ඉල්ලලා නේද?මම දැක්ක උබ කතා කරනවා

ඔව් ඔව්... මගුල් පාටිය ඕමන්තේ යනකොටම කෝච්චියේ ගන්න තිබ්බා...![]()
එකෙන්ම..නදිරයටම කියල හදපු කෑල්ලක් වාගේ..අපරාදේ එවෙලේම වැඩේ ඉවරයක් කරන්න තිබ්බේ...![]()
ඔච්චරයි අඩු උනේ උබත් ආවද

ඒකනේ..කොහෙද ඉතින් මූ කතා කාලේ නෑ නේ..ඔව් ඔව්... මගුල් පාටිය ඕමන්තේ යනකොටම කෝච්චියේ ගන්න තිබ්බා...![]()

ඒකනේ..අපරාදේ චාන්ස් එක...ඒ කතා කලා නම් පෝය දවසේ ගෙදර ගිහින් වැව් මාළු කෑල්ලක් කාලා නාල එනවානේ බං.

හනිමූං එකට මේං තැන.
![]()
ලොල් ......ජේ.කේ ඕක කලින්ම දැනගෙන ඕඩර් කරන්න හදල 
උඹ නේ ලඟින් ගිහින් ඉඳ ගත්තේ..අනික ඉතින් උඹ වාගේ ස්ලිම්, හැන්ඩ්සම් එකෙක් ඉන්න කොට අපිට කොයින්ද බං චාන්ස්...ඇයි එක උබටත් නියමෙට ගැලපෙනවා

මට කියපල්ලා ඔය ෆොටෝ 1 ගත්තේ කවුද කියලා
![]()
මම නම් නෙමේ ...මම අහිංසකය ... මම වෙන දෙයක් බලාගෙන හිටියේ ...