නදියා මේ දෙකේ සල්ලි දුන්නේ නෑ නේ?![]()
දුන්නා දුන්නා ඒවාට මම කලින්ම දුන්නා
නදියා මේ දෙකේ සල්ලි දුන්නේ නෑ නේ?![]()
පලයන් බන් යන්න.උඹ බිවුවෙ නෑ..උගුරෙන් පල්ලට දැම්ම !![]()
අනික බන් ඒක කඩෙන් දුන්නෙ බෝනස් විදියට...උඹල දන්නෙ නෑ..ඔය පැතිවල මිනිස්සු පිළිගන්නෙ කෝක් බඩියක් දීල!![]()


දුන්නා දුන්නා ඒවාට මම කලින්ම දුන්නා
pissuda ban u me akkata cl karannegedara enna parakku wenawa kiyanna



හරි හරි බං
මොක උනත් මලක්නෙ කඩන්නෙ![]()
ඇත්තෙයි,මම අදනේ දන්නේ

අනිත් එක මල්ලි උඹල අපි වගේ එළකිරි සෙට් එකක් බැස්සම ආගන්තුක සත්කාර නොකර පුලුවන්ද උන්ට?
අර ලින්කින්ව හෙම මතක් උනාම ...ඇයි බන් උන් රැට නිදාගන්නත් එපායැ![]()
akkata katha karana eka malak wenne kohomada







අනිත් එක මල්ලිඋඹල අපි වගේ එළකිරි සෙට් එකක්
බැස්සම ආගන්තුක සත්කාර නොකර පුලුවන්ද උන්ට?
අර ලින්කින්ව හෙම මතක් උනාම ...ඇයි බන් උන් රැට නිදාගන්නත් එපායැ![]()





එකෙන්ම අපි ඉතින් එලම කිරි සෙට් එකක්නේ,ලින්කින්ව දැක්කම කඩේ කෙල්ල බය වෙන්න ඇති
![]()




මොකෝ බං උබට එක පාරට උනේ?
ඇයි බං chika009 ට මොනවහරි කිව්වහම උබට මල පනින්නෙ![]()
![]()
![]()
