මළ කෙළියයි මෙන්න හොරූ!![]()

උඹත් බිව්වේ ... බීල මටත් දුන්නනේ ... මම නම් බිව්වේ නෑ... අරුන් හෙන ඉල්ලුවොත් මටත් වදින නිසා![]()

පලයන් බන් යන්න.උඹ බිවුවෙ නෑ..උගුරෙන් පල්ලට දැම්ම !![]()
අනික බන් ඒක කඩෙන් දුන්නෙ බෝනස් විදියට...උඹල දන්නෙ නෑ..ඔය පැතිවල මිනිස්සු පිළිගන්නෙ කෝක් බඩියක් දීල!![]()

![]()
දවසේ වීරයා මල් කඩනවා
කොහොමද කඩන කැඩිල්ල
ඇත්තටම ලස්සනයි..
ඒ ලබාපු අත්දැකිම් අපිත් එක්ක බේදා ගත්තාට. ස්තුතියි..
මේ පාර ලොකු සෙට් එකක් ම එකතු වේලා තියෙනවා නේ..
නියමයි.. දැන් නම් කට්ටියට එක එක කතා කියන්න බෑ.. මේ ට්‍රිප් එකට අපිව එක්කන් ගියේ නෑ කියලා..
රෙප් +9