ගල්පාත මහත්තයා;10519008 said:GOOD POST sahodarayaaa... arthawath me wage thred danna...
pettiya mokakda kiyala wenama dawasaka ape nodanna chuti babalata therum karala denna![]()
එහෙම අය ඉන්නවා ද බන්?
එකයි එකයි කියද කියලා ඇහුවොත් දන්නේ නෑ කියන අය ඉදියි.ඒත් පෙට්ටිය මොකක්ද කියලා ඇහුවොත් ඒ ටු ඉසෙඩ් කියලා දෙයි.






