යාල්~දේවී "The Train Trip"

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එල ට්‍රිප් එකක් මචෝ,..... පට්ට,..

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    Thanks!

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇත්තමයි මචන් ඒ මිනිස්සු ජීවත් වෙන්න පුදුම සටනක් දෙන්නේ,
    අපි පුළුවන් හැම වෙලාවකම අපි ඒ අයට උදවු කරන්න ඕනේ,
    කෝච්චියේ යන අපි වගේ අය නිසා තමයි එයාල කාල ඇදල ඉන්නේ,
    ඒක නිසානේ බන් මම එදා වඩේ පෙට්ටියම ගත්තේ

    චාමිකගේ වඩේ පෙට්ටිය.
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    පවු බං.
    ඒ මිනිස්සු ජීවත් වෙන්නෙ ඕකෙන්නේ.
    දැන් ඒකත් නවත්තලා.
    කෝච්චියේ වෙලඳාම් කරන්න දෙන්නේ නෑ නේ.
    ඉස්සර කෝච්ච්යේ භෝජන රථේ තිබුනත් වෙළෙන්දෝ හිටියා.
    දැන් ඒවා ඔක්කොම නවත්තලා.
    මම නම් ජීවිතේට භෝජන රථයෙන් කන්නේ නෑ.
    එන වෙළඳාම් කරන්න මිනිස්සුන්ගෙන් තමයි කෑම ගන්නේ.
    එයාලටත් ජීවත් වෙන්න කීයක් හරි ලැබෙනවා නේ.

    :yes::yes::yes::yes::yes:

    මමත් එහෙම තමයි!
    ඇත්තමයි මචන් ඒ මිනිස්සු ජීවත් වෙන්න පුදුම සටනක් දෙන්නේ,
    අපි පුළුවන් හැම වෙලාවකම අපි ඒ අයට උදවු කරන්න ඕනේ,
    කෝච්චියේ යන අපි වගේ අය නිසා තමයි එයාල කාල ඇදල ඉන්නේ,
    ඒක නිසානේ බන් මම එදා වඩේ පෙට්ටියම ගත්තේ

    :yes::yes::yes::yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පවු බං.
    ඒ මිනිස්සු ජීවත් වෙන්නෙ ඕකෙන්නේ.
    දැන් ඒකත් නවත්තලා.
    කෝච්චියේ වෙලඳාම් කරන්න දෙන්නේ නෑ නේ.
    ඉස්සර කෝච්ච්යේ භෝජන රථේ තිබුනත් වෙළෙන්දෝ හිටියා.
    දැන් ඒවා ඔක්කොම නවත්තලා.
    මම නම් ජීවිතේට භෝජන රථයෙන් කන්නේ නෑ.
    එන වෙළඳාම් කරන්න මිනිස්සුන්ගෙන් තමයි කෑම ගන්නේ.
    එයාලටත් ජීවත් වෙන්න කීයක් හරි ලැබෙනවා නේ.

    11.gif
    අනිවා ... අර චාමික ගේ වඩේ පෙට්ටියේ උළුඳු වඩේ හරිම රසයි.... දාඩිය කඳුළු එක්ක ගැටෙන මිනිස්සු !!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    11.gif
    අනිවා ... අර චාමික ගේ වඩේ පෙට්ටියේ උළුඳු වඩේ හරිම රසයි.... දාඩිය කඳුළු එක්ක ගැටෙන මිනිස්සු !!

    ඔව් මචං

    :yes::yes::yes::yes::yes:

    මමත් එහෙම තමයි!

    :yes::yes::yes::yes::yes:

    සිරාවටම එහෙම කරන එක අපිටත් පිං

    මේ මේකේ මල් බබා ව නෑනේ

    ඔය ඉන්නේ.

    me paara trip eka nam supiriyatama karala thiyenawa machan. well done bro !!

    තෑන්ක්ස්