ඇත්තමයි මචන් ඒ මිනිස්සු ජීවත් වෙන්න පුදුම සටනක් දෙන්නේ,
අපි පුළුවන් හැම වෙලාවකම අපි ඒ අයට උදවු කරන්න ඕනේ,
කෝච්චියේ යන අපි වගේ අය නිසා තමයි එයාල කාල ඇදල ඉන්නේ,
ඒක නිසානේ බන් මම එදා වඩේ පෙට්ටියම ගත්තේ
පවු බං.
ඒ මිනිස්සු ජීවත් වෙන්නෙ ඕකෙන්නේ.
දැන් ඒකත් නවත්තලා.
කෝච්චියේ වෙලඳාම් කරන්න දෙන්නේ නෑ නේ.
ඉස්සර කෝච්ච්යේ භෝජන රථේ තිබුනත් වෙළෙන්දෝ හිටියා.
දැන් ඒවා ඔක්කොම නවත්තලා.
මම නම් ජීවිතේට භෝජන රථයෙන් කන්නේ නෑ.
එන වෙළඳාම් කරන්න මිනිස්සුන්ගෙන් තමයි කෑම ගන්නේ.
එයාලටත් ජීවත් වෙන්න කීයක් හරි ලැබෙනවා නේ.

අනිවා ... අර චාමික ගේ වඩේ පෙට්ටියේ උළුඳු වඩේ හරිම රසයි.... දාඩිය කඳුළු එක්ක ගැටෙන මිනිස්සු !!![]()
මමත් එහෙම තමයි!
![]()
මේ මේකේ මල් බබා ව නෑනේ
me paara trip eka nam supiriyatama karala thiyenawa machan. well done bro !!
thanks dear friends .........thanks a lot.....
Denui meka kiyawala beluwe.
Ela wedak
![]()
මල්ලි පෝස්ට් කරන්ඩෝ......

කෝ මට මල් බබාව දැක්කේ නෑනේ කො පොර ඉන්න පිනතරයක් තියෙනවද