Girlfriend la inna kattiya methanat aendoooooo :)

hellow

Member
Oct 14, 2008
97
1
0
දෙන දේ මොනව උනත් උඹට පුළුවන් වෙන්න ඕන එකට වටින කමක් එකතු කරන්න. එතකොට රුපියල් 100 ක 200 ක දෙයක් උනත් හතර මහා නිධානෙ වගේ වටින කමක් දැනෙයි එයාට. දෙන දේ ආදරෙන් දීපන්, දෙන්නගෙම පරණ අත්දැකීමක සිහිවටනයක් වගේ දෙයක් දෙන්න පුලුවන්නම් ගොඩක් හොඳයි (මෙහෙම කිව්වා කියල ළමයි හදල දෙන්න යන්නෙපා :lol: )

kathawa nam aethha mchan na na mchan danma hadannae na :P
 

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මම නං මචං හොද රෙස්ටුරන්ට් එක්ක අල්ලලා එයාව කෑමකට එක්කන් ගියා .... දවල් හොදේ.... තරැ පහේ කෑමක් තමයි දුන්නෙ... කෙල්ල පුල් හොල්මන්... බිලත් 1500 විතර ෂේප් උනා... කෙල්ලත් සැටිස් නියමට.. අපිට නම් ඒ දවස කවදාවත් අමතක වෙන්නෑ....
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    1)Teddy bear
    1618998326.jpg

    2)Simple designed Gold Ring or a pendent
    3)Fashion Shoes
    4) Hand bag
    5)Perfumes & lotions
    dkny-red-delicious-50ml-edp.jpg

    6)Color belt wrist watch




    ladies%20watch%20multi%20strap%20pastel.jpg
     

    dtaluthge

    Active member
  • May 1, 2009
    398
    49
    28
    Sri Lanka
    මම නං මචං හොද රෙස්ටුරන්ට් එක්ක අල්ලලා එයාව කෑමකට එක්කන් ගියා .... දවල් හොදේ.... තරැ පහේ කෑමක් තමයි දුන්නෙ... කෙල්ල පුල් හොල්මන්... බිලත් 1500 විතර ෂේප් උනා... කෙල්ලත් සැටිස් නියමට.. අපිට නම් ඒ දවස කවදාවත් අමතක වෙන්නෑ....

    ado kohetada ekkan giye kiyapanko.......... loku udawwak
     

    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    Ridi pata wenas wenawada mchan cuz she works with water and ice (flying)


    ai umbae kallawa umba anith unta bedanawada ??



    20

    මන් හිතන්නේ එක කිව්වේ බෙදපන් නෙවෙයි:no::no: බැඳපන් කියල.බලාගෙන යද්දී එකත හොඳ තෑග්ගක් තමයි.:oo::oo: :):)(joking)

    TEDDY Kenek diyan.:yes::yes::yes:
     
    Last edited:

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    ara kibula kana toffy tikak aran diyan... coca cola ekakuth aran diyan...film ekak balanna ekka palayan... tawa lassana hand bag ekakui perfume ekakui aran diyan e athi...
     

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    macho gana gana balanna epa uba pode deyak aran dunnath kellata allala yai :) sweet keyala hitena deyak aran diyan eyath ekkama dawasama spend karahan puluwannam pansalata palayan after a movie or smething just make the day so spacial to her
     

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    441
    302
    63
    dena de watinakama nemei machn watinne. kello balaporottu wenne adaraya umba dena podi deyak wunath ekita godak watinawa ban.
    eda dawase ekita special day ekak karapan. wenadatat wada adaraya diyan ekita.
     

    noty dogg

    Member
    Dec 5, 2010
    124
    4
    0
    un wadipura asa jewellerys walata ban.ekathekka ube athinma hadapu mona hari diyan.(card ekak wage) ewata thamai un kamathi
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ado kohetada ekkan giye kiyapanko.......... loku udawwak

    උඹට අම්බලන්ගොඩ එන්න පුලුවන්නං තියෙනවා සැනෙක්වින් කියල මැක්ස හොටෙල් එකක් නිවිහැනහිල්ලේ කන්න පුලුවන් චැට් එකක් දාගෙන
     

    dtaluthge

    Active member
  • May 1, 2009
    398
    49
    28
    Sri Lanka
    උඹට අම්බලන්ගොඩ එන්න පුලුවන්නං තියෙනවා සැනෙක්වින් කියල මැක්ස හොටෙල් එකක් නිවිහැනහිල්ලේ කන්න පුලුවන් චැට් එකක් දාගෙන

    appatahudu mama hithuwe umba colombo kiyala :) :):)::)