සුනිමල්

Jun 19, 2011
760
60
0
ගිරිපුර
අඩේ සුනිමලා එන්නැතුව නෙමේ.. නේද බන්.... ඌ ෆේක් එකක් හදා ගෙන එනවා ඇති..... නැත්තම් හුක්කි එක්ක පැනලා ගියාද දන්නෙ නෑ


:rolleyes::rolleyes::rolleyes:
 
Jun 19, 2011
760
60
0
ගිරිපුර
හනේ බොල පූසො...... මම දැන් ඇවිල්ලා මාසයක් වෙනවා..... දවසෙම ෆේස්බුක්< එලකිරි තමා ඉතින්..... මෙකේ තියෙන අන්ඩර දෙමල ඔක්කොම කියවනවා...... ඔක්කොම දන්නවා..... ඇයි එකෙක් කියලා තිබුනා මාස 2කින් ආයෙ එනවා කියලා ගියා... ඒත් මෙන්න මේකා ඇවිල්ලා....:confused::confused:
 
Jun 19, 2011
760
60
0
ගිරිපුර
:yes::yes::yes::yes::yes::yes:

මූත් දඩ ෆේක් එකක්




පුලුවන්නම් ඔප්පු කරහන්....... මන් මේකට එද්දි සින්හල ටයිප් කරන්නවත් දන්නෙ නෑ...... ඔක්කොම මේකෙ ඉන්න එවුන්ගෙන් අහගත්තේ.
 
Jun 19, 2011
760
60
0
ගිරිපුර
කෝ ගලේ ?




මූඩ් අප්සෙට් බන්......
මේ නූල කොහෙද යන්නෙ.. මල්ලෙ පොල් වගේ....
ඇහුවෙ සුනිමලා ගැන..... කියන්නේ මන් ගැන....
අහක යන නයි රෙද්ද අස්සේ දාගත්තා මන්.......
:dull: