marakkalunta puka dena eka neda oya
මන් හිතන්නේ ඔයත් ෆේක් එකක් වෙන්න ඇති...... ඒකනේ තාමත් මෙම්බර් වුනත් අර මතර කිබුලගේ හතුරා ගැන දන්නේ.....
marakkalunta puka dena eka neda oya
බොරලු;10529803 said:මන් හිතන්නේ ඔයත් ෆේක් එකක් වෙන්න ඇති...... ඒකනේ තාමත් මෙම්බර් වුනත් අර මතර කිබුලගේ හතුරා ගැන දන්නේ.....
බොරලු;10529750 said:මොනවද ඔට්ටු!!!!! මේකේ මෙම්බර්ස්ලා 95%කටම ෆේක්ස් ඇති......(මාත් එක්ක)

mama elakiri ekata awith godak kal. issara campus eken songs dl karanna awe. forum ekata set une mama broadband gaththama masa 2 kata withara kalin.
ඕක එඩිට් කරගන්න බැරිවෙයිදබොරලු;10529925 said:ඉන්නකෝ මම අලුත් සොෆ්ට්වෙයාර් 1ක් හදනවා... ඒක ඉන්ස්ටෝල් කරපුවාම ෆෙක් අයි. ඩී තියෙන එකාගේ නලල කහනවා.....

ඕක එඩිට් කරගන්න බැරිවෙයිද
නිකන් ඇදුම් ගැලවෙන්න වගේ එකකට![]()
පණ්ඩිතයෝ සීනියර් මෙම්බර් ජුනියර් මෙම්බර් කියල වෙනසක් නෑ කවුරුත්.
එහෙනම් මොන මගුලටද සුනිමලයෙක් ගැන අහන්නෙ ...... හික්ස්
ශවර් දාල තියෙද්දිනෙ උඹ ඇදගෙන නාන්නෙ
ඉතින් අනික උඹට තාම සිංහල ටයිප් කොරන්න බෑනෙ.....
