ජ්‍යෝතිෂය පස්සෙම දිගටම පලයන් මචන්.අනේ ඔව් බන් මට කිසිම පෞර්ෂත්වයක් නෑ.මොනව කරන්ඩද ඉතින්![]()

ජ්‍යෝතිෂය පස්සෙම දිගටම පලයන් මචන්.අනේ ඔව් බන් මට කිසිම පෞර්ෂත්වයක් නෑ.මොනව කරන්ඩද ඉතින්![]()

හොද කෙල්ලෙක් ඕන නම් හොද පෞරුෂතවයක් තියාගන්න.අනික කෙල්ලෝ ළගට එන්නේ නැහැ. තමන් යන්න ඕනේ.

උඹල වගේ පෞර්ෂත්වයක් තියෙන එවුන් ඒ දවස් වල අපිට ෂෝ දාල දැන් පරිප්පු කන හැටි දැක්කම මගේ තියෙන පෞර්ෂත්වෙත් බින්දුවට බහිනව.ජ්‍යෝතිෂය පස්සෙම දිගටම පලයන් මචන්.![]()

ආපෝ ඌ වගේද මාත්.ෆවුසියත් කතාව නිකම් අපේ වෙද පප්පා වතිලයා වගේ......??![]()
![]()

උඹල වගේ පෞර්ෂත්වයක් තියෙන එවුන් ඒ දවස් වල අපිට ෂෝ දාල දැන් පරිප්පු කන හැටි දැක්කම මගේ තියෙන පෞර්ෂත්වෙත් බින්දුවට බහිනව.![]()

අපෝ ඔය නාකි සමයං නම් එපා බන්.නැන්දම්මවත් දෙනව කියනව නම් අඩුම ගානේ පොල් අක්කර 15ක් වත් ඕනෙ.![]()




ෆවුසියත් කතාව නිකම් අපේ වෙද පප්පා වතිලයා වගේ......??![]()
![]()




තිත්තයි නෙමේ ඕයි සමහර ජීවිත දැක්කම අප්පිරියයිනරිය මිදී තිත්තයි කිව්වලු![]()

මිදී තියෙන්නේ රහ බලන්න. සදහටම ගෙදර අරන් යන්න ගත්තම ඉතින් කුජීතයි තමා.තිත්තයි නෙමේ ඕයි සමහර ජීවිත දැක්කම අප්පිරියයි![]()

ආහ් උඹ මේ විවිධ වර්ගේ මිදිවල රස බලන කෙනෙක්ද.මිදී තියෙන්නේ රහ බලන්න. සදහටම ගෙදර අරන් යන්න ගත්තම ඉතින් කුජීතයි තමා.
අනික එකම මිදී නැතුව එක එක මිදී කෑවනම් නෝ ප්‍රශ්න.![]()
කවුද බන් දන්නේ.ආනිවා අනිවා ඔය වැඩේට ගෑවෙන්ඩ තරම්වත් මට පර්සනෑලිටි එකක් නෑ.ආයේ බොරු ඕනෙ නෑ මම පරාජය බාර ගන්නව.
ආහ් උඹ මේ විවිධ වර්ගේ මිදිවල රස බලන කෙනෙක්ද.කවුද බන් දන්නේ.ආනිවා අනිවා ඔය වැඩේට ගෑවෙන්ඩ තරම්වත් මට පර්සනෑලිටි එකක් නෑ.ආයේ බොරු ඕනෙ නෑ මම පරාජය බාර ගන්නව.
![]()

hehehehehe..................nagi kenek innawanam eyawath illanna

ආහ් උඹ මේ විවිධ වර්ගේ මිදිවල රස බලන කෙනෙක්ද.කවුද බන් දන්නේ.ආනිවා අනිවා ඔය වැඩේට ගෑවෙන්ඩ තරම්වත් මට පර්සනෑලිටි එකක් නෑ.ආයේ බොරු ඕනෙ නෑ මම පරාජය බාර ගන්නව.
![]()
