දැන් තියෙන හොඳම විසඳුම මේක...

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ජ්‍යෝතිෂය පස්සෙම දිගටම පලයන් මචන්. :cool:
    උඹල වගේ පෞර්ෂත්වයක් තියෙන එවුන් ඒ දවස් වල අපිට ෂෝ දාල දැන් පරිප්පු කන හැටි දැක්කම මගේ තියෙන පෞර්ෂත්වෙත් බින්දුවට බහිනව.:lol:

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    උඹල වගේ පෞර්ෂත්වයක් තියෙන එවුන් ඒ දවස් වල අපිට ෂෝ දාල දැන් පරිප්පු කන හැටි දැක්කම මගේ තියෙන පෞර්ෂත්වෙත් බින්දුවට බහිනව.:lol:

    නරිය මිදී තිත්තයි කිව්වලු :rofl:
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    අපෝ ඔය නාකි සමයං නම් එපා බන්.නැන්දම්මවත් දෙනව කියනව නම් අඩුම ගානේ පොල් අක්කර 15ක් වත් ඕනෙ.:no:

    ඒ ගමන උඹ මිල්ෆ් හන්ටින් සබ්ජෙක්ට් එකත් ස්ටඩි කරනවද :eek::baffled::rofl::P
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    තිත්තයි නෙමේ ඕයි සමහර ජීවිත දැක්කම අප්පිරියයි :growl:
    මිදී තියෙන්නේ රහ බලන්න. සදහටම ගෙදර අරන් යන්න ගත්තම ඉතින් කුජීතයි තමා.
    අනික එකම මිදී නැතුව එක එක මිදී කෑවනම් නෝ ප්‍රශ්න.:rofl:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මිදී තියෙන්නේ රහ බලන්න. සදහටම ගෙදර අරන් යන්න ගත්තම ඉතින් කුජීතයි තමා.
    අනික එකම මිදී නැතුව එක එක මිදී කෑවනම් නෝ ප්‍රශ්න.:rofl:
    ආහ් උඹ මේ විවිධ වර්ගේ මිදිවල රස බලන කෙනෙක්ද.:rofl: කවුද බන් දන්නේ.ආනිවා අනිවා ඔය වැඩේට ගෑවෙන්ඩ තරම්වත් මට පර්සනෑලිටි එකක් නෑ.ආයේ බොරු ඕනෙ නෑ මම පරාජය බාර ගන්නව.:P
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    ආහ් උඹ මේ විවිධ වර්ගේ මිදිවල රස බලන කෙනෙක්ද.:rofl: කවුද බන් දන්නේ.ආනිවා අනිවා ඔය වැඩේට ගෑවෙන්ඩ තරම්වත් මට පර්සනෑලිටි එකක් නෑ.ආයේ බොරු ඕනෙ නෑ මම පරාජය බාර ගන්නව.:P

    උබට දැන්නම් මල පැනල. ආයේ පිස්සුවක් ඇතැයි:P
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මට හිනා කාල පණයනව උඹල කියන ඒව බලල.මැක්ස ආතල් එක:lol::lol::lol::lol:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    hehehehehe..................nagi kenek innawanam eyawath illanna

    ඇඳට විතරයි කියන පොරොන්දුව පිට දෙනව නම් ආච්චි ගැන වුනත් සළකල බලන්ඩ බැරිය :lol:
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ආහ් උඹ මේ විවිධ වර්ගේ මිදිවල රස බලන කෙනෙක්ද.:rofl: කවුද බන් දන්නේ.ආනිවා අනිවා ඔය වැඩේට ගෑවෙන්ඩ තරම්වත් මට පර්සනෑලිටි එකක් නෑ.ආයේ බොරු ඕනෙ නෑ මම පරාජය බාර ගන්නව.:P

    money overrides personality... literally :rolleyes: