Visited to world's Largest Floating book fair - LOGOS HOPE SHIP

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Simple ඒ උනාට බලන්න ආසා හිතෙන ත්‍රෙඩ් එකක්.
    ලෙසටම ලියලා. පින්තූරත් එල චාමියෝ.
    අපි ඕකට ගියානම් තව දේවල් කීපයක්ම ලියනන් තිබුනා නේ. :rolleyes::rolleyes::rolleyes:
    +8 මචං

    ස්තුතියි!
    අනිවා එනම් තව මොනවගේ දේවල් ලියන්න තියෙනවාද නේද??:P
    පොටෝස්ම කියක් අරගෙනද!:)
    කොහේද ඉතින් ඒවා අපිට මීටර් වෙන්නේ නෑ:(
    එලකිරි ආ!

     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ඔටුවා. තෝ මාව දාලා ගියා නේද?? උඹට මට කෝල් එකක් දෙන්න තිබ්බේ නෑද්ද???

    mu thama galle'da inne :rofl::rofl::rofl: Otuwata matara paththeth awoth naraka athi nee :P:P:P