සංගක්කාර

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    ගල්පාත මහත්තයා;10548959 said:
    නියමයි සංගා, මෙච්චර කාලයක් හිතේ හංගන් හිටිය දෙයක් අද ඔයා ක‍්‍රිකට් උපන් රටේ ඉදන් ප‍්‍ර‍කාශ කලා, නියම කොල්ලෙක්...

    :yes::yes::yes:
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    නියම කොන්ද පණ තියෙන කොල්ලෙක්.......
    සම්පූර්ණ ඇත්ත කතාව...


    11151

    11.gif
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    අද මෙහෙම සංගාට හොඳයි, නියම කොල්ලෙක් කියලා ප්‍රසංෂා කරන බහුතරය අපේ රජතුමා හරි පචවාහිනියෙන් හරි පචටීඑන් එකෙන් හරි දේශද්‍රෝහියා කියපු දවසට පලු යන්න බනින්නේ නැද්ද බලන්න....
     

    areyoucrazy

    Well-known member
  • Oct 21, 2008
    988
    470
    63
    NY
    Weldone sanga! සන්ගා ඇත්තනේ කියල තියෙන්නේ ! මෙන්න නියම නායකයෝ!!
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    sanga lankawata awa hatiye allala hire dai...deshadrohiya kyala..katak arala attak kyanna puluwan rataka qwwa nam sangawa sadarayen pili gani..et me lankawa ne.....

    mona unat sanga elama tama attama qwwa...jaya wewa!!!!