You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
...ඇල්පිටියේ මුතුහෙට්ටිගම නාඩගම...
සුභ අනාගතයක්...
...ඇල්පිටියේ මුතුහෙට්ටිගම නාඩගම...
සුභ අනාගතයක්...
patta
Signature Removed...

Last edited:
"යු.එන්.පිඑකේ යක්කු යක්කු නෙවෙයි. උන් මහ @#&*^ යක්කු" - මාධ්‍යය වල පල නොවූ මුතුහෙට්ටිගේ කතාව
පසුගිය තුන් වනදා පින්නදුවේ පැවැත්වූ රැලියකදී ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම විසින් තමා බාරගත් අභියෝගය ගැන ප්‍රසිද්ධියේ අදහස් පල කළා.
ඕනෑම පක්ෂයකට රැස්වීම් පැවැත්වීමට අයිතියක් ඇති බවත් නමුත් ආණ්ඩුවට විරුද්ධව ගාල්ලේදී කිසිවකු නැගිටීමට උත්සාහ කලොත් එයට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට තමා සුදානම් බව ඔහු එහිදී ප්‍රකාශ කර සිටියා.
එම හඬපටය පහතින්