STF 100 k කහවත්තට

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    මිනීමරුවා ඇල්ලීමට එස්‌. ටී. එෆ් 100 ක්‌ කහවත්තට යති

    stfbikers.jpg



    කහවත්ත ප්‍රදේශයේ අබිරහස්‌ අන්දමින් කාන්තාවන් ඝාතනය කර සැඟවී සිටින මිනීමරුවා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ කණ්‌ඩායමක්‌ ඊයේ (05 වැනිදා) කහවත්ත බලා පිටත්ව ගියහ.

    ආරක්‍ෂක ලේකම්වරයාගේ සහ පොලිස්‌පතිවරයාගේ නියෝග මත ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයකුගේ ප්‍රධානත්වයෙන් පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සියදෙනෙක්‌ මෙම මෙහෙයුම සඳහා එක්‌ව සිටිති.

    මෙම මිනිස්‌ ඝාතන සිදුකර සැඟවී සිටින මිනීමරුවා අත්අඩංගුවට ගැනීමට රහස්‌ පොලිසියේ විශේෂ කණ්‌ඩායමක්‌ ද මේ වන විට කහවත්ත ප්‍රදේශයට ගොස්‌ සිටිති.

    ඊට අමතරව විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ ද එම ප්‍රදේශයේ ආරක්‍ෂාව සඳහා එහි ගොස්‌ සිටිති.


    JasonVorhees.jpg

    Code:
    http://www.divaina.com/2011/07/06/news08.html
     

    Yaki Kadafi

    Member
    Jul 6, 2011
    116
    3
    0
    48
    Heaven
    එක්කෝ වැරදි වැඩේ නවතියි නැත්තම් දවසක් යන්න ඉස්සර අල්ලයි.. හැබැයි බූතයා පණ පිටින් දකින්න නම් ඉඩක් ලැබෙන්නේ නැහැ මොකද එයා කරලා තියෙන දේ නිසා අනිවාර්යයෙන්ම මරලා තමයි ගේන්නේ අහුවුනාම.. සමාවක් නැත.
     
    • Like
    Reactions: SLBlackKnight

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    එක්කෝ වැරදි වැඩේ නවතියි නැත්තම් දවසක් යන්න ඉස්සර අල්ලයි.. හැබැයි බූතයා පණ පිටින් දකින්න නම් ඉඩක් ලැබෙන්නේ නැහැ මොකද එයා කරලා තියෙන දේ නිසා අනිවාර්යයෙන්ම මරලා තමයි ගේන්නේ අහුවුනාම.. සමාවක් නැත.

    :yes:
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    අනේ පව් අසරණ බුතයා...මූ ඇත්තම බුතයෙක්නම් ආරක්‍ෂක ලේකම්වරයාට කට්ටඩියෙකුත් යවන්න වෙයි වගේ..මොකෙක් උනත් සාපරාදී විදියට මැරුවත් කමක් නෑ පොරගේ වැඩ වලට.. :angry:
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    එකෙක්ව අල්ලන්න 100 of "well-trained Soldiers"??? :lol::rolleyes:
    මිනිමරුවා යකාගේ පොරක් එහෙනම් :oo:

    කැලයක් වටලන්න උබ කියන්නේ 2 ක් 3 ක් එක්ක යන්න කියලද?අනේ උබේ ටිකිරි මොලේ :lol:
     

    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    එක්කෝ වැරදි වැඩේ නවතියි නැත්තම් දවසක් යන්න ඉස්සර අල්ලයි.. හැබැයි බූතයා පණ පිටින් දකින්න නම් ඉඩක් ලැබෙන්නේ නැහැ මොකද එයා කරලා තියෙන දේ නිසා අනිවාර්යයෙන්ම මරලා තමයි ගේන්නේ අහුවුනාම.. සමාවක් නැත.

    සඟවා තිබූ ආයුධ පෙන්වීමට ගොස් සිටියදී එම ආයුධ රෑගෙන පොලිසියට පහර දීමට යෑමේදී පොලිසියේ වෙඩි පහරින් මරු දකී...:P:P:P:P:P:P:P:P:P:P
     

    Yaki Kadafi

    Member
    Jul 6, 2011
    116
    3
    0
    48
    Heaven
    සඟවා තිබූ ආයුධ පෙන්වීමට ගොස් සිටියදී එම ආයුධ රෑගෙන පොලිසියට පහර දීමට යෑමේදී පොලිසියේ වෙඩි පහරින් මරු දකී...:P:P:P:P:P:P:P:P:P:P

    :) දැං සිවිල් අයත් දන්නවා නේද සීන් එක හොදටම :baffled::lol: ලංකාවේ අමුතුවෙන් මරණ දඩුවම දෙන්න ඕනේ නැත්තේ ඒකයි.. ඒක ලංකාවේ නිල නොවන මට්ටමින් තියෙනවා අපරාධ රැල්ල මඩින්න
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    සඟවා තිබූ ආයුධ පෙන්වීමට ගොස් සිටියදී එම ආයුධ රෑගෙන පොලිසියට පහර දීමට යෑමේදී පොලිසියේ වෙඩි පහරින් මරු දකී...:P:P:P:P:P:P:P:P:P:P

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    jeäyssá jhfia ldka;djkag w;jr lrk lyj;af;a wìryia N+;hd hehs iellr rlajdfka ldka;djka msßila tlaj zzfndïfnhs fudghsZZ fjf<kafol=g myr §fï isoaêhla kdúkak m%foaYfhka jd¾;d úh'

    jd¾;djk wkaoug fufia myr lEug ,laj we;af;a f.ka f.g f.dia l=vd orejkag fndïnhs fudghs úl=Kk fjf<kafols'

    fudyq kdúkak m%foaYhg f.dia fndïnhs fudghs úl=Kñka f.kaf.g hoa§" wi, mS,a,lska Èh kdñka isá .eyekqka lSmfofkl= fudyq .ek úuis,su;a ù we;'

    fjf<kafol= fia fjiaj,df.k fï tkafka lyj;af;a w;aN+; N+;hd hehs iel l< ldka;djka fudghs fjf<kaod k;rlrf.k weiQ m%Yak j,g Tyqf.ka ,enqk ms<s;=re ksid fudyq .ek we;sjQ ielh jeäù we;'

    tiekska fudghs fjf<kaodf.a weÕg lvd mekak ldka;dfjda l<f.äj,ska iy nd,aÈj,ska fndïnhs fudghs fjf<kaodg myr §ug mgka .;ay' fukak N+;hd wdfjda jfr,a,d lshñka y~ ke.+y'

    myr lñka isá fndïnhs fudghs fjf<kaod w;ßka m;r ßx.d ldka;djkaf.ka ñ§ t;ekska fíÍ Èjf.dia wi, ksjil isá ;reK msßilg isoaêh úia;r lr § isÿ fjkakg .sh uyd wlr;eínfhka Èú fírd.;af;ah'


    :yes::yes::yes:

    මෙහෙ එන්නනම් එපා,
    අඳුරන්නේ නැති කාට උනත් මෙටික ........
    තව කීදෙනෙකුට ගුටිකන්න වෙඉද ?
    :sorry::sorry:
    (lankadeepa)

     
    Last edited:

    bandibana

    Member
    Jun 16, 2011
    928
    33
    0
    එකෙක්ව අල්ලන්න 100 of "well-trained Soldiers"???
    මිනිමරුවා යකාගේ පොරක් එහෙනම්

    කැලයක් වටලන්න උබ කියන්නේ 2 ක් 3 ක් එක්ක යන්න කියලද?අනේ උබේ ටිකිරි මොලේ

    patta siria uththare !!!!!