පොරත් ආයුධ පෙන්නන්න STF එකේ සෙට් එක එක්කන් යයිද දන්නේ නෑ..
එහෙම උනොත්නම් උගේ මිනිය තමයි බලන්න පුළුවන් වෙන්නේ...

Oya boruwak wennathi!!. Policiya hitalama uwa maranna athi. Eta passe kiyanawa auda walin pahara deepu hinda maruwa kiyala. nathnam policiyata case ne ithin. Sri lankawe ipadunu api ape policiya gana danne nathai ithin.සඟවා තිබූ ආයුධ පෙන්වීමට ගොස් සිටියදී එම ආයුධ රෑගෙන පොලිසියට පහර දීමට යෑමේදී පොලිසියේ වෙඩි පහරින් මරු දකී...![]()


Machan STF eke kollek dakkath bayahitenawa. mara sizeSTF අයියල බැස්සනමි ඉතින් අහන්ඩ දෙයක් නැ බුතයගෙ කැලි ගලවල අතව දෙයි![]()
Oya boruwak wennathi!!. Policiya hitalama uwa maranna athi. Eta passe kiyanawa auda walin pahara deepu hinda maruwa kiyala. nathnam policiyata case ne ithin. Sri lankawe ipadunu api ape policiya gana danne nathai ithin.
Habai marapu ekanam elakiri wadak.
මිනීමරුවා ඇල්ලීමට එස්. ටී. එෆ් 100 ක් කහවත්තට යති
![]()
කහවත්ත ප්‍රදේශයේ අබිරහස් අන්දමින් කාන්තාවන් ඝාතනය කර සැඟවී සිටින මිනීමරුවා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්‌ඩායමක් ඊයේ (05 වැනිදා) කහවත්ත බලා පිටත්ව ගියහ.
ආරක්‍ෂක ලේකම්වරයාගේ සහ පොලිස්‌පතිවරයාගේ නියෝග මත ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයකුගේ ප්‍රධානත්වයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සියදෙනෙක් මෙම මෙහෙයුම සඳහා එක්‌ව සිටිති.
මෙම මිනිස් ඝාතන සිදුකර සැඟවී සිටින මිනීමරුවා අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසියේ විශේෂ කණ්‌ඩායමක් ද මේ වන විට කහවත්ත ප්‍රදේශයට ගොස් සිටිති.
ඊට අමතරව විශේෂ පොලිස් කණ්‌ඩායම් කීපයක් ද එම ප්‍රදේශයේ ආරක්‍ෂාව සඳහා එහි ගොස් සිටිති.
View attachment 31395
Code:http://www.divaina.com/2011/07/06/news08.html
Oya boruwak wennathi!!. Policiya hitalama uwa maranna athi. Eta passe kiyanawa auda walin pahara deepu hinda maruwa kiyala. nathnam policiyata case ne ithin. Sri lankawe ipadunu api ape policiya gana danne nathai ithin.
Habai marapu ekanam elakiri wadak.
STF අයව සාමාන්‍ය පොලිස් කාරයෙක් ගානට දන්නා එපා මචන්.යුද්දේ කාලේ සැහෙන්න වැඩ කොටසක් කරා army එකත් එක්ක එකතුවෙලා.අනික සාමාන්‍ය පොලිස් කාරයෝ පාතාල කාරයෝන්ගෙන් පගා අරන් උන්ව නිදහස් කරන කොට STF එකේ අය උන්ව දැක්ක තැන මැරුවා.එහෙම මැරුවේ අපේම හොදට.මොකද උන්ව අල්ලලා හිරේ දැම්මත් නිදහස් වෙනවා.








එකෙක්ව අල්ලන්න 100 of "well-trained Soldiers"???
මිනිමරුවා යකාගේ පොරක් එහෙනම්![]()

උබ හිතුවද බුතයා .. මම බුතයා මම බුතයා පුලුවන් නම් අල්ලපන් කිය කියා කෑගගහ ඉන්නව කියල... මුලු ගමක්ම පිරල හොයන්න ඔනි...![]()



එකෙක්ව අල්ලන්න 100 of "well-trained Soldiers"???
මිනිමරුවා යකාගේ පොරක් එහෙනම්![]()
