සිතාසි

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ඇත්ත කියපන් නඩුව බාල අපරාධ කේස් එකක් නේද :shocked:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ඕවයේ හරි භයානක දේවලුත් සිද්ද වෙනවලු ... උඹට නම් පුරුදු ඇති සමහරවිට :rolleyes::P

    ඕව ඉතින් වතිල හැමදාම කොරන දේවල්නේ :P
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    :lol: අනිවා 10000 න් උඩ ගානක් දඩ වදිනවම තමයි..උඹටත් වෙන දේවල්...මේ ඕන තරම් unregistered ඒව යන්නෙ බං
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට 5000 දීපන්..මම වැඩේ ගොඩ දාන්නම්..නඩු නැහැ.. කේස් නැහැ..
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    නෑ නාකි අපරාද... රජිත් කියල හම්පඩ නාකියෙකුට කපල මාට්ටු වෙලා


    හම්පඩ නාකියා ඉන්නේ මිනුවන්ගොඩ ටවුමේ :P
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    :lol: අනිවා 10000 න් උඩ ගානක් දඩ වදිනවම තමයි..උඹටත් වෙන දේවල්...මේ ඕන තරම් unregistered ඒව යන්නෙ බං

    වාහනේ unregistered උනාට මුගේ නම පොලිසියේ registered නේ බන් :P
    මූව දැක්ක හැටිය පොලිස් මාමලට තේරෙන්න ඇති මූ බාලඅපරාධකරන සමනයෙක් කියලා :lol:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    මම කීව බං මේ දේවලෙට යන ගමන් කියල..
    මූ කීව... මල්ලි ** කමට නෙමේ... නිකන් බැලුවෙ කියල...
    ඒකරල මේක සිතාසියක් එවල...

    උබ කියන්න තිබ්බනේ *කටද නිකමට බැලුවෙ කියල
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    වාහනේ unregistered උනාට මුගේ නම පොලිසියේ registered නේ බන් :P
    මූව දැක්ක හැටිය පොලිස් මාමලට තේරෙන්න ඇති මූ බාලඅපරාධකරන සමනයෙක් කියලා :lol:

    :lol::lol::lol::yes: