මගෙ නමේ මුල් අකුරු වැරදිවට දාල තියෙන්නෙ
එව්වා උසාවියේදී බේර ගනින්

මගෙ නමේ මුල් අකුරු වැරදිවට දාල තියෙන්නෙ

ඕවයේ හරි භයානක දේවලුත් සිද්ද වෙනවලු ... උඹට නම් පුරුදු ඇති සමහරවිට![]()

ඇත්ත කියපන් නඩුව බාල අපරාධ කේස් එකක් නේද![]()
නෑ නාකි අපරාද... රජිත් කියල හම්පඩ නාකියෙකුට කපල මාට්ටු වෙලා

හම්පඩ නාකියා ඉන්නේ මිනුවන්ගොඩ ටවුමේ![]()
අනිවා 10000 න් උඩ ගානක් දඩ වදිනවම තමයි..උඹටත් වෙන දේවල්...මේ ඕන තරම් unregistered ඒව යන්නෙ බං


මම කීව බං මේ දේවලෙට යන ගමන් කියල..
මූ කීව... මල්ලි ** කමට නෙමේ... නිකන් බැලුවෙ කියල...
ඒකරල මේක සිතාසියක් එවල...
වාහනේ unregistered උනාට මුගේ නම පොලිසියේ registered නේ බන්
මූව දැක්ක හැටිය පොලිස් මාමලට තේරෙන්න ඇති මූ බාලඅපරාධකරන සමනයෙක් කියලා![]()



