ආයෙත් මට වාහනයක් ගැන ප්රශ්නයක් විසඳගන්න එන්න වුනා.....
අපේ යාලුවො මට උදව් කරයි කියල හිතනවා.....
මචන් උඹල කවුරුහරි දන්නවද Toyota Hiace(new model) van එකේ Diesel particulate filter (DPF) එක Clean කරන switch එක තියෙන්නෙ කොතනද කියලා...........?
දන්න කෙනෙක් ඉන්නවනම් මට උදව් කරපන්.........