Toyota Hiace DPF Cleaning Switch.......?

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ආයෙත් මට වාහනයක් ගැන ප්‍රශ්නයක් විසඳගන්න එන්න වුනා.....
    අපේ යාලුවො මට උදව් කරයි කියල හිතනවා.....:)

    මචන් උඹල කවුරුහරි දන්නවද Toyota Hiace(new model) van
    කේ Diesel particulate filter (DPF) එක Clean කරන switch එක තියෙන්නෙ කොතනද කියලා...........?
    c44e2d2a0948f0258f262b1977d4b7e721dfba4a26e919aeb8bf0a195a776c176g.jpg

    දන්න කෙනෙක් ඉන්නවනම් මට උදව් කරපන්.........