විදුලි සේවකයෝ විරෝධතාවකට සැරසේ

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
විදුලි සේවකයෝ විරෝධතාවකට සැරසේ

මාස 10 ක හිඟවැටුප් ලබාගැනීම ඇතුලූ ඉල්ලීම්කිහිපයක් මුල් කර ගනිමින් විදුලි බල මණ්ඩලසේවකයින්මේ මස 08 වැනිදා දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට තීරණය කර ඇතිබව ලංකා විදුලි සේවක සංගමයේ ලේකම්රංජන්ජයලාල් මහතා කියයි.

ජයලාල් මහතා මේ බව පැවසුවේ, අද (06) කොළඹපැවැති මාධ්‍ය හමුවකදීය.

ලංකා විදුලි බල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටින්ආරම්භ කිරීමට නියමිත මෙමවිරෝධතා ව්‍යාපාරය සඳහා විදුලි බල මණ්ඩලයේ සියලූම වෘත්තීය සමිති සහයදක්වන බව ඒ මහතා පැවසීය.

ලංකා විදුලි බල මණ්ඩල සේවකයන්ට වසර තුනකට වරක් සිදුවන වැටුප් වැඩිවීමඅවසන් වරට එහි සේවකයන්ට ලැබිය යුතු වන්නේ 2009 වසරේදී බවත්, එමවැඩිවීම ලබාදීමට ආණ්ඩුව කිහිපවරක් පොරොන්දු වූ බවත්, එහෙත් මෙතෙක් එයලැබී නැතැයිද හෙතෙම අවධාරණය කළේය.

මෙම වැටුප් වැඩිවීම ලබා ගැනීමට 2009 වසරේ සිට වෘත්තීය සමිති ආණ්ඩුව සමඟසාකච්ඡා කළ බවද ජයලාල් මහතාකීය.

LT
 
saraprobe

Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63

    No wonder,, JVP= Lanka Truth:no: