කොල්ලෙක් මුලින්ම කෙල්ලෙක්ගේ රුපයට කැමති උනාට පහු වෙනකොට කෙල්ලගේ හොද ගති ගුණ වලට තමා කැමති වෙන්නේ .. එක නිසා වටින්නේ හොද හදවතක් තියන කෙල්ලෙක් ..![]()
mata eka danan amathaka unane..dan poll eka edit karanna barida??
කොල්ලෙක් මුලින්ම කෙල්ලෙක්ගේ රුපයට කැමති උනාට පහු වෙනකොට කෙල්ලගේ හොද ගති ගුණ වලට තමා කැමති වෙන්නේ .. එක නිසා වටින්නේ හොද හදවතක් තියන කෙල්ලෙක් ..![]()

eka harimata eka danan amathaka unane..dan poll eka edit karanna barida??




විවාහ වෙන්න වැදගත්ම දේ තම කෙල්ලෙක්ව හොයා ගන්න ඕනි.....![]()

kawada hari හම්බ වෙය්නේ..එතකොට මොනාද??ඒක නම් මම නොදනී ඔයා කෙල්ලෙක් වෙලත් ඒක දැම්ම නැති ඒක වැරදි ..![]()


man eka thama mulinma hithan hitiye..eth man meeta kalin poll ekak hadala na...man hithuwe edit karanna puluwan kiyala..mata hariyata therun na hadana hati....


kawada hari හම්බ වෙය්නේ..එතකොට මොනාද??

අදහස් වල ගැලපීම
දෙමාපියන්ගේ කැමත්ත
ආදරය(විශ්වාසය)
චරිතය
පවුල් පසුබිම
ගතිගුණ
රැකියාව
කේන්දරය (තරමක් දුරට )
මේ ඔක්කෝම අදාලය![]()





මේකේ select කරන්න පුළුවන් එක ඔප්ටිඔන් එකයි.විවාහ වෙනකොට එක දෙයක් විතරක් බලලා බැහැ හැමපත්තක් ගැනම බලන්න ඕනි...එක නිසා පූල් එක Multi selection දාන්න![]()



මේකයි කතාව මට අපේ අම්මා කියාල තියනවා ඔයා කෙල්ලෙක්ගෙන් මොනවා හරි දේවල් 10 ක් බලාපොරොත්තු වෙනවා නම් කවදවක්ම ඔයාට ඒ දේවල් 10 තියන කෙල්ලෙක් ලැබෙන්නේ නෑ කියලා. කැමති දේවල් වැඩිය තියන කෙල්ලව බදින්න කියලා. හා හා![]()
එහෙනම් උබ 9ක් බලාපොරොත්තු වෙයන්..නැත්තම් 5ක් වගේ...
එහෙනම් උබ 9ක් බලාපොරොත්තු වෙයන්..නැත්තම් 5ක් වගේ...
![]()





