විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

විවාහ වෙනකොට මුල


  • Total voters
    204

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    දෙන්නෙක් එකට සතුටින් ඉන්න නම් අනිවාර්යෙන්ම ඕන කරන්නෙ ආදරය/විශ්වාසය..ඒ දේ තියෙනම් අනිත් දේවල් ගොඩනගා ගන්න / ලබා ගන්න හෝ ගලප ගන්න පුළුවන්...ආදරේනම් දැක්ක ගමන ඇති වෙන්නත් පුළුවන් , විශ්වාසය එහෙම නෑ..ඒ හින්ද විශ්වාසයෙන් යුතු ආදරයක් තියෙනම් නොගැලපීම් උනත් ගලපගන්න පුළුවන් ;)

    :yes::yes:එකනම් ඇත්ත
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඉතින් ඕකට කුලේ තියෙන සම්බන්ද කෑම මොකද්ද??නාන් නැති කුළත් තියෙනවද???ඕකට කියන්නේ කුලේ නොගැලපීම නෙවේ..ඔයාල 2 ගේ අදහස් නොගල පිම..අනික එයාගේ අම්ම නාන්නේ නැ කියලද එයත් නාන් නැතිව ඉන්නේ..ඒ එයාගේ ගති ගුනනේ..ඕකට කියන්නේ ගති ගුණ නොගල පිම...:oo::oo:

    ඇත්තද..??

    එතකොට අර සතියෙන් සතියට තැනින් තැනට යන,
    සාස්තර කියලා, ගුරුකම් කරලා ජීවත් වෙන මිනිස්සුන්ගෙන් කෙනෙක් ඔයාට Proposal එකක් ගෙනාවොත් ඔයා මොකද කියන්නේ..??
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කුලය පැත්තකින් දාල,සැම සිංහලයෙකුම සිංහලයෙක් මෙන් සිතිය යුතු කාලය ඇවිල්ලා තියෙන්නෙ,එම නිසා කුලය ගැන නොසිතා ජාතියා ගැන පමනක් අපි සිතමු
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    අනිවා මචන්
    මේවා බලපාන්නේ විවාහයේදී විතරයි


    මං හිතන විදිහට මේ කිව්වේ
     

    DeanW

    Member
    Aug 24, 2010
    392
    34
    0
    මෙහෙමයි නංගි
    කුලය කියන්නේ අපේ සිංහල සංස්කෟතියෙන්ම එන දෙයක්
    කුලය වර්ග වෙලා තියෙන්නේ ඒ ඒ කුලයේ අයගේ හැසිරීම ජීවත් වෙන පිලිවෙල හිතන පතන විදිහ අනූව
    ඒක හින්දා වෙනස් කුල දෙකක පවුල් දෙකක් බොහෝවිට ගැලපෙන්නෑ
    පවුල් දෙකේ ගැලපීම අනිවාර්යෙන් විවාහයේ අනාගතයට බලපානවා

    දැන් හිතන්න එපා මං පරණ විදිහට හිතනවා කියලා
    ඒත් ලෝකේ හැමෝම එක වගේ නෑ
    කුලය අල්ලන් කෙනෙක්ව පහත් කරන්න නෙමෙයි හදන්නේ
    කෙනෙක් හොදද නැද්ද තීරණය වෙන්නේ කරන කියන දේවල් වලින්
    ඒත් කුලය කියන්නේ
    සරලව ගත්තොත්
    මිනිස්සු හිතන පතන විදිහ කථා කරන විදිහ හැසිරෙන විදිහ ගැන හොද බෙදීමක්

    මේක මගේ මතය විතරයි
    වෙන කෙනෙක් මේකට විරුද්ද වෙන්න පුළුවන්
    මං ලබපු අත්දැකීම් අනූව හා දැනුම අනූව මේ දේ හරි

    meketh yam kisi aththak tiyenawa..
    habai wadipura oya wage kula mala kiyaa ganna yanna hoda na
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒක හරි මම දැකලා තියෙනවා සමහර බටහිර රට වල කෙල්ලෝ මුස්ලිම් අය බැදගෙන මුස්ලිම් විදියට ඉන්නවා. ඒක ප්‍රශ්ණය්ක් වෙන්නේ නෑ. මම මුස්ලිම් නෙවෙයි .මම දැක්ක ඒවා කියන්නේ.

    ow ithin e kellata ehema inna puluwananam ithin hoday..muslim ayay buddist ayay athara kule thiyena wenas wimata wada loku saskruthika wenasak thiyenawa...e wage jiwath wena ayath nathiwa newe...
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    mehamai apita eka ekena hithana widiha wenas karanna amarui ne mewage gatalu godak bala panne api wage ratawal wala theyena sanakuthiya thula. ekan apita yam wasiyakuth thiyenawa mokada godak samaja roga gana kiyanna one nehane.. mama danna widihata england,usa wage batahira ratawal wala thamange athmaya wikunanawa mathpan wlatai edineda rathriya gatha karana kawru hari hoya ganna eka( mama adahaskare raa nawathan ganna ):)

    ow eka aththa...eth mona unath mama wiwahayata kalin ekathu wena ekanam anumatha karan na..kello unath kollo unath e gana kalin hithanna ona....:baffled:
     

    Mozilla

    Well-known member
  • මට සයෝ බදින්න ඕනි...නැත්තම් මං මැරෙනවා......
    ahhhhhhh.gif
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    කුලය වැඩක් නෑ. මොකද දැන් ලංකාවේ ඉන්න අය බාගයක්ම හිතන්නේ ඇමරිකන් කාරයටත් එහා. මේක විශ්ව ගම්මානයක් දැන්. හැම කෙනාගේම අදහස් බොහෝ දුරට එකයි. පොඩ්ඩක් පොඩක් වෙනස් වුනාට. මම දැකලා තියෙන දෙයක් තමයි ගොඩක් තරුණ අය හිතන්නේ යල් පැන ගිය විදියට නෙවෙයි. 25< එහා අය බලනවා
    කුලය, හැදියාව, ගමේ විදියට අර ගවුම ඇදලා චාම් ඉන්නේ කෙල්ලන්ව, පෙට්ටිය තියෙනවද බලනවා, චරිතය හොදටම වගේ බලනවා, ජාතිය ආගම බලනවා, දෑවද්ද බලනවා. නමුත් දැන් නව රැල්ල බලන්නේ කෙල්ලගේ පෙනුම,කෙල්ලගේ බුද්ධි මට්ටම, තමන්ගේ මතයන්ට ගැලපෙනවද කියලා විතරයි. ඒ කියන්නේ තමන් හිතන්නේ club සංස්කෘතියට නම් තමන්ගේ කෙල්ල එහෙම හිතුවා කියලා ප්‍රශ්ණයෙක් නෑ.

    මචෝ..
    මමත් ඔය කියන වයස් සීමාවේ..
    ඔය කියන දේවල් කර කර ඉන්න කොල්ලෙක්..
    උඹත් එහෙමයි..
    තව ගොඩාක් අයත් එහෙමයි..

    පැහැදිලිව කිව්වොත්..
    උඹ Marry කලාට පස්සේ..
    උඹ කවුරුහරි ගෑනියෙක් එක්ක වල් Tour එකක් දාලා එනකොට..
    උඹේ ගෙදර, උඹේ ගෑනිත් එක්ක ඉදලා මම එළියට බහිනවා දැක්කම..
    ආ.. මචං.. හෙට හවසට Drink එකක් දාන්න Set වෙමු කියන තැන උඹට ඉන්න පුළුවන් නම්, ඔය කියන කතාව හරි..

    ඒත් මමනම් එහෙම නෙවෙයි..
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ‍පෞද්ගලික දේවල් ගැන මං කථා කරන්න කැමති නෑ

    මම එක කිවේ අපි මොන හරි කිවනම් එක කියන හේතුවක් තියෙන්න ඕන නිසා..අපි හදුන පරිසය නිසා තමයි අපි එහෙම හිතන්නේ..කිසිම මිනිහෙක් පහත් නැ උපත්තියෙන් ජිවත් ඉද්දි කරන වැඩ වලටයි එක තීරණේ වෙන්නේ කියල බුදු හාමුදුරුවොත් අපේ අම්මලත් මට උගන්නල තියෙන්නේ...ඒ නිසය් මම එහෙම කිවේ....:):)
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඕනිතරම් උදාහරණ දෙන්න පුළුවන්
    ඔයා ලංකාව වටේම ගිහින් තියෙනවද?

    මම අහන්නේ පවුලේ අනිත් අය ගැන නෙවේ..බැදපු දෙන්න ගැන..ඔව් මම ගිහින් තියෙනවා...:)
     

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    ow eka aththa...eth mona unath mama wiwahayata kalin ekathu wena ekanam anumatha karan na..kello unath kollo unath e gana kalin hithanna ona....:baffled:
    ow eka athatha.... hadisi anathurak wela ekanek marunoth anith ekanata mokadda karanne kollek nam kamak neha eth ganulamayata kohomada jeevithe isarahata geniyanne..:)
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඇත්තද..??

    එතකොට අර සතියෙන් සතියට තැනින් තැනට යන,
    සාස්තර කියලා, ගුරුකම් කරලා ජීවත් වෙන මිනිස්සුන්ගෙන් කෙනෙක් ඔයාට Proposal එකක් ගෙනාවොත් ඔයා මොකද කියන්නේ..??

    මම කැමති නැ...ඕක අහන්නත් දෙයක්ද?මම එයාලට අකමැති කුලේ නිසා නෙවේ...එයාල කරන රස්සාවට මම කැමති නැ..අනික මම බදින කෙනා මගේ මට්ටමට හෝ මට වැඩ ඉගෙන ගෙන තියෙන්න ඕන..එත් මම ආදරේ කරන කෙනා එහෙම තැනක ඉපදුන කෙනෙක්නම්(එත් මට හම්බුනා කෙනා එහෙම නෙවේ) මම ඒ ගැන හිතන නැ..ඒ මිනිස්සුන්ගේ ලමයිටත් පුළුවන් හොද වැදගත් කෙනෙක් වෙන්න...:)
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මම එක කිවේ අපි මොන හරි කිවනම් එක කියන හේතුවක් තියෙන්න ඕන නිසා..අපි හදුන පරිසය නිසා තමයි අපි එහෙම හිතන්නේ..කිසිම මිනිහෙක් පහත් නැ උපත්තියෙන් ජිවත් ඉද්දි කරන වැඩ වලටයි එක තීරණේ වෙන්නේ කියල බුදු හාමුදුරුවොත් අපේ අම්මලත් මට උගන්නල තියෙන්නේ...ඒ නිසය් මම එහෙම කිවේ....:):)
    මෙතන පහත් කිරීමක් ගැන නෙමෙයි නංගියෝ කිව්වේ
    වෙනස ගැන
    හිතන පතන විදිහ ජීවත් වෙන විදිහ තව දේවල්
    දැන්ම නෙමෙයි පස්සේ ඔයාට තේරෙයි මේවා
     
    Jun 27, 2011
    330
    38
    0
    මචෝ..
    මමත් ඔය කියන වයස් සීමාවේ..
    ඔය කියන දේවල් කර කර ඉන්න කොල්ලෙක්..
    උඹත් එහෙමයි..
    තව ගොඩාක් අයත් එහෙමයි..

    පැහැදිලිව කිව්වොත්..
    උඹ Marry කලාට පස්සේ..
    උඹ කවුරුහරි ගෑනියෙක් එක්ක වල් Tour එකක් දාලා එනකොට..
    උඹේ ගෙදර, උඹේ ගෑනිත් එක්ක ඉදලා මම එළියට බහිනවා දැක්කම..
    ආ.. මචං.. හෙට හවසට Drink එකක් දාන්න Set වෙමු කියන තැන උඹට ඉන්න පුළුවන් නම්, ඔය කියන කතාව හරි..

    ඒත් මමනම් එහෙම නෙවෙයි..

    නෑ. උබ වැරදියට මේක තේරුම් අරගෙන තියෙන්නේ.


     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හැබැයි මේ එළකිරි එකේ සතියකට මහා තොගයක් වැටෙන "කෙල්ලව එක්ක යන්න හොඳ rooms තියෙන තැනක් " කියන ත්‍රෙඩ් දාන අය බඳින්න යද්දී හොඳ චරිතයක් හොයන එක නම් අසාධාරණයි නේද? :rolleyes: