විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

විවාහ_වෙනකොට_මුල

  • Total voters
    824

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කුලේ නිසා හැසිරීම වෙනස් වෙන්නෑ
    හැසිරීම නිසයි කුලේ වෙනස් වෙලා තියෙන්නේ
    එක එක කාණ්ඩ වලට බෙදලා තියෙන්නේ
    හැම කුලයක්ම හොදත් නෑ
    හැම කුලයක්ම නරකත් නෑ
    වෙන්නේ ඒ ඒ අය හිතන පතන විදිහ ජීවත් වෙන පිලිවෙල වෙනස් වෙන එක
    ඒකෙන් අපිට ගැලපෙන නොගැලපෙන ඒවා අපි තීරණය කරන්න ඕනි

    :lol::lol:ඔය හිතන්නේ ඔය ලොකු කුලවල මිනිස්සු අන්ත ජරා වැඩ කරන නැ කියලද??:lol::lol:එහෙම හිතනවානම් ඔයාටත් තව වයසින් වැඩි උනාම තේරෙයි...:)එතකොට ඒ දේවල් හැසිරීමට අදාල වෙන නැද??
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    එක හරි .... ඒ වෑඩි ප්‍රතිශතයක් නෙමේ නේ.....
    අද කෙනෙක් දිහා බලල කුලේ මොකක්ද කියල කියන්න බෑනේ
    නගරයකනම් ඉතින් මිනිස්සු හෑසි රෙන්නේ නගරයට ගෑල පෙන විදිහට ජිවන රටාව එකයි.... අඩු කුලේ කියල කොලබ ඉන්න මිනිහෙක් තමන්ගේ ඉඩමේ කුඩාරමක් ගහන් ඉන්නෙ නෑ නේ......
    එහෙම ජිවන රටාව එක සමාන වෙලා තියෙද්දිත් නමේ තියෙන කෑල්ලකින් කෙනෙක් අපේ කුලේ නෙමේ කියල ප්‍රතික්ශේප කරනවනම් වෑරදි

    :yes::yes:ඔය මෙයාල කියන තරම් හැසිරීමේ වෙනසක් එකම තරාතිරමේ මිනිස්සු දෙන්නෙක්ගේ නැ..නමේ වෙනස තම ඔය කියන්නේ..නමෙන් නැතිව කුලේ ඉතින් කාල බලල හොයනද??අඩ කලේ කුලේ හොයනං පුළුවන් නමින් විතරයිනේ..නැතිව කොහොමද එක පාරට කියනේ,,,නැතිව අඩ වලව් වල ජිවත් වෙන මිනිස්සු ඉන්නවයි අර ඉස්සර කලේ වගේ,,,:lol::lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එතකොට හිරේ ඉන්න අපරාදකාර්යෝ ටික එක කුලයක් වෙන්න ඈති නේද

    මට නම් කුලයක් වෑටුනේ හෑසිරිම නිසා නෙමේ අම්මගෙයි තාත්ත ගෙනුයි....:rolleyes:

    එකනේ..උන සේරම එකම කෙළේ වෙන්න ඇති...:lol::lol:මටත් එහෙමයි..එත් අපේ අමම්යි අප්පච්චි කුල 2 ක නිසා මම මොකේද දැන් නැ.අපේ අප්පච්චිගේ අමම්යි තාත්තයිත් කුල 2 නිසා අපේ අපප්ච්චිටත් කුල 2 ක් ඇති..:baffled::baffled:ඒ නිසා මම ඔය හැම කුලේකටම අයිති ඇති..ඒ ගොල්ලෝ අදරේ කරලා බැන්ද නිසා ඔය කුල මල හොයල නැ..මමනම් ඕක මොකද්ද කියල අහන්නෙත් නැ..මට වැඩකුත් නැ ඔය කුලේ කියන දේ...:lol::lol:...:baffled::baffled:
     
    • Like
    Reactions: kandya

    Eazy-E

    Member
    Jul 7, 2011
    233
    15
    0
    62
    ~Paradise~
    මේ ත්‍රෙඩ් එකේ නම් වෝට් කළා :) අනික් එකේ කරන්න බැහැනේ :no: අසාධාරණ පෝල් එකක් ඒක :baffled:

    1
     
    Eazy-E

    Member
    Jul 7, 2011
    233
    15
    0
    62
    ~Paradise~
    එකනේ..උන සේරම එකම කෙළේ වෙන්න ඇති...:lol::lol:මටත් එහෙමයි..එත් අපේ අමම්යි අප්පච්චි කුල 2 ක නිසා මම මොකේද දැන් නැ.අපේ අප්පච්චිගේ අමම්යි තාත්තයිත් කුල 2 නිසා අපේ අපප්ච්චිටත් කුල 2 ක් ඇති..:baffled::baffled:ඒ නිසා මම ඔය හැම කුලේකටම අයිති ඇති..ඒ ගොල්ලෝ අදරේ කරලා බැන්ද නිසා ඔය කුල මල හොයල නැ..මමනම් ඕක මොකද්ද කියල අහන්නෙත් නැ..මට වැඩකුත් නැ ඔය කුලේ කියන දේ...:lol::lol:...:baffled::baffled:

    කුල කියලා දෙයක් නැහැ. :no: තියෙන්න ඕනේ මනුස්සකම :)
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    සහෝදරී.. එයාල කියන්න හදන්නෙ මේකයි. කුලය නිසා කෙනෙක් වෙනස් වෙනව කියන එක නෙවෙයි. නමුත් සමහර වෙලාවට ඉන්න පරිසරය, හිතන විදිය ඒ නිසා වෙනස් වෙනව කියලා. මම කොලඹයි මාතරයි දෙකේම හැදුන කෙනෙක්. කොලඹ ඉන්නකොට කවුරුවත් කාගෙවත් කුලය දන්නෙ නෑ. ඒක හොයන්නත් බෑ. ඒකෙන් කාටවත් ඇති වැඩකුත් නෑ. කිසිම කෙනෙකුගෙ කිසිම දෙයක් ඒකෙන් වෙනස් වෙන්නෙත් නෑ. ඒත් මාතර ඉන්නකොට මම දැක්ක දේවල් වෙනස්. එතනදි ගොඩක් ගම්වල මිනිස්සු හිතන විදිය, හැසිරෙන විදිය ඒකෙන් වෙනස් වෙනව. ඒ කාගෙවත් කුලේ අඩු නිසා නෙවෙයි. සාමාන්‍යයෙන් එක තැන, එක ගමක ඉන්නෙ එක කුලයක කට්ටිය. එතකොට එයාලට ආවේණික හැසිරීම් රටාවක්, ජීවන ක්‍රමයක් තියෙනවා. ඒකට සමහරවිට වෙන කෙනෙකුට හැඩ ගැහෙන්න අමාරු වෙන්න පුලුවන්. (උදාහරණයක් හැටියට වෙරලබඩ සමහර ගම් වල ඉන්නෙ යම් කුලයක කට්ටිය. එයාල කතා කරන, හිතන විදිය ටිකක් වෙනස් වෙන්න පුලුවන්. ඒ වගේම ඒ විදියට වෙන කෙනෙකුට එතනට ගිහින් හැඩගැහෙන්න, ජීවත් වෙන්න අමාරු වෙන්න පුලුවන්.) ගමක වගේ සංවෘත පරිසරයක හැමෝම හැමෝවම අඳුරනවා. එතකොට පුරුදු පරිසරයෙන්ම කෙනෙක් කසාද බැඳල ඉන්න එක ලේසියි, පිට ගම් කාරයෙක්ට, වෙනස් විදියට හැදුන කෙනෙක්ට ඒ ගමේ මිනිස්සු එක්ක මුහු වෙන්න අමාරුයි. සමහර පලාත් වල ජීවත් වෙනකොට ඒවත් වැදගත් සාධක.

    හැබැයි මේක බලපාන්න්නෙ තමන් ඉන්න තැනේ හැටියට. මම කලින් කිව්ව වගේ කොලඹ වගේ තැනක ඉන්න කෙනෙකුට ඕක මතක් වෙන්නෙවත් නෑ. මාත් personally කුලේ ගැන හිතන්නවත් කැමති නෑ. නමුත් සමහරුන්ට තමන්ගෙ පසුබිමේ හැටියට ඕක අවශ්‍ය දෙයක් වෙන්න පුලුවන්. (මම කැමති කොලඹ කෙනෙක් බඳින්න. ඒකෙන් කියවෙන්නෙ නෑ නෙ මම පිට පලාත් වල අයව පහත් කරල සලකනවා කියලා. මම ජීවත් වෙන්න කැමති කොලඹ. අනික මම හිතන විදියට, හැදුන විදියට මට වැඩියෙන් ගැලපෙන්නෙ කොලඹ කෙනෙක්. නැතුව අනික් පලාත් වල මිනිස්සුන්ගෙ අඩුවක් නෙවෙයි.)
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    First building the believing each other with that love, then considering about other factors if you can believe your partner it will lead solve lot of problems..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සහෝදරී.. එයාල කියන්න හදන්නෙ මේකයි. කුලය නිසා කෙනෙක් වෙනස් වෙනව කියන එක නෙවෙයි. නමුත් සමහර වෙලාවට ඉන්න පරිසරය, හිතන විදිය ඒ නිසා වෙනස් වෙනව කියලා. මම කොලඹයි මාතරයි දෙකේම හැදුන කෙනෙක්. කොලඹ ඉන්නකොට කවුරුවත් කාගෙවත් කුලය දන්නෙ නෑ. ඒක හොයන්නත් බෑ. ඒකෙන් කාටවත් ඇති වැඩකුත් නෑ. කිසිම කෙනෙකුගෙ කිසිම දෙයක් ඒකෙන් වෙනස් වෙන්නෙත් නෑ. ඒත් මාතර ඉන්නකොට මම දැක්ක දේවල් වෙනස්. එතනදි ගොඩක් ගම්වල මිනිස්සු හිතන විදිය, හැසිරෙන විදිය ඒකෙන් වෙනස් වෙනව. ඒ කාගෙවත් කුලේ අඩු නිසා නෙවෙයි. සාමාන්‍යයෙන් එක තැන, එක ගමක ඉන්නෙ එක කුලයක කට්ටිය. එතකොට එයාලට ආවේණික හැසිරීම් රටාවක්, ජීවන ක්‍රමයක් තියෙනවා. ඒකට සමහරවිට වෙන කෙනෙකුට හැඩ ගැහෙන්න අමාරු වෙන්න පුලුවන්. (උදාහරණයක් හැටියට වෙරලබඩ සමහර ගම් වල ඉන්නෙ යම් කුලයක කට්ටිය. එයාල කතා කරන, හිතන විදිය ටිකක් වෙනස් වෙන්න පුලුවන්. ඒ වගේම ඒ විදියට වෙන කෙනෙකුට එතනට ගිහින් හැඩගැහෙන්න, ජීවත් වෙන්න අමාරු වෙන්න පුලුවන්.) ගමක වගේ සංවෘත පරිසරයක හැමෝම හැමෝවම අඳුරනවා. එතකොට පුරුදු පරිසරයෙන්ම කෙනෙක් කසාද බැඳල ඉන්න එක ලේසියි, පිට ගම් කාරයෙක්ට, වෙනස් විදියට හැදුන කෙනෙක්ට ඒ ගමේ මිනිස්සු එක්ක මුහු වෙන්න අමාරුයි. සමහර පලාත් වල ජීවත් වෙනකොට ඒවත් වැදගත් සාධක.

    හැබැයි මේක බලපාන්න්නෙ තමන් ඉන්න තැනේ හැටියට. මම කලින් කිව්ව වගේ කොලඹ වගේ තැනක ඉන්න කෙනෙකුට ඕක මතක් වෙන්නෙවත් නෑ. මාත් personally කුලේ ගැන හිතන්නවත් කැමති නෑ. නමුත් සමහරුන්ට තමන්ගෙ පසුබිමේ හැටියට ඕක අවශ්‍ය දෙයක් වෙන්න පුලුවන්. (මම කැමති කොලඹ කෙනෙක් බඳින්න. ඒකෙන් කියවෙන්නෙ නෑ නෙ මම පිට පලාත් වල අයව පහත් කරල සලකනවා කියලා. මම ජීවත් වෙන්න කැමති කොලඹ. අනික මම හිතන විදියට, හැදුන විදියට මට වැඩියෙන් ගැලපෙන්නෙ කොලඹ කෙනෙක්. නැතුව අනික් පලාත් වල මිනිස්සුන්ගෙ අඩුවක් නෙවෙයි.)

    ඔව් සහෝදරි ඔය ඇත්ත තමා කියල තියෙනේ...එත් කුලේ කියන්නේ ගම නගරය අනුව වෙනස් වෙන එකක් නෙවේ...එක ගමක ඉන්න පුළුවන් කුල ගණක කට්ටිය,,උදාහරනෙකට අපේ අහල පහල ගෙවල් වල මිනිස්සු එක එක කුල වල..ඔය හිතන විදිහ කුලේඅට් සම්බන්දයක් නැනේ..ඔය හිතන්නේ ගමක මිනිස්සුන්ගේ හැසිරීම එක වගේ කියලනේ...එක වෙනම කතාවක්...පටලගණන් එපා..එක ගමක ඉන්නවා කුල ගොඩක කට්ටිය...මෙයාල නුවර කියල කීවට නුවර උනත් ඉන්නවා කුල ගණක කට්ටිය....:):):)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ආ සයෝ කොහොමද ? කාලද ඉන්නේ / මනුස්සකමට අහන්නේ :love::love::)

    හොදයි හොදයි,,නැ තම කාල නැ..2.30 ට යනවා..මම බලන නාට්ටිය බලන්න....:):)
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    හොදයි හොදයි,,නැ තම කාල නැ..2.30 ට යනවා..මම බලන නාට්ටිය බලන්න....:):)

    ඉන්නකෝ අනේ යන්නේ මොකද ? අපි පොඩ්ඩක් කතා කරමු මේ ඔය මාව ADD කරනවද ? හා හා :eek::eek::lol::lol:;);)
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ඔව් සහෝදරි ඔය ඇත්ත තමා කියල තියෙනේ...එත් කුලේ කියන්නේ ගම නගරය අනුව වෙනස් වෙන එකක් නෙවේ...එක ගමක ඉන්න පුළුවන් කුල ගණක කට්ටිය,,උදාහරනෙකට අපේ අහල පහල ගෙවල් වල මිනිස්සු එක එක කුල වල..ඔය හිතන විදිහ කුලේඅට් සම්බන්දයක් නැනේ..ඔය හිතන්නේ ගමක මිනිස්සුන්ගේ හැසිරීම එක වගේ කියලනේ...එක වෙනම කතාවක්...පටලගණන් එපා..එක ගමක ඉන්නවා කුල ගොඩක කට්ටිය...මෙයාල නුවර කියල කීවට නුවර උනත් ඉන්නවා කුල ගණක කට්ටිය....:):):)

    ඇත්ත.. ඒකනෙ මම කිව්වෙ ඉන්න තැන අනුව මේක වෙනස් වෙනවා කියලා. සමහර තැන් වල මේක කිසිම ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් තවත් සමහර පලාත් වල, ඒ පරිසරයට අනුව මේක තදින්ම තියනවා තාමත්. හැමෝම හැමෝගෙම කුලය දන්න, ඒ අනුව හිතන විදිය වෙනස් වෙන තැන් තාමත් ලංකාවෙ තියනවා. එක තැනක එකම පවුලක, කුලයක නෑදෑයො පදිංචි වෙලා ඉන්න තැන් තියෙනවා. අනික සමහර අයගෙ පවුල් අනුවත් ඒ හිතන විදියෙ වෙනස් කම ලොකුවට ඇතිවෙනවා. ඉතින් හොඳම දේ හැමෝම තම තමන්ගෙ අවශ්‍යතා වලට ගැලපෙන විදියට කෙනෙක් හොයාගන්න එක.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Mama bhuddist neme eka hinda attatama kula gana nam balanne na. Ekama de adare thiyenawada kiyana eka deka wishwasa karanna puluwan da kiyana eka oya deka nattnam kula neme salli kochchara thibbath wadak na. Salli kiyana de enawa yanawa adare ehema wadi weemak misak aduweemak wenna ba. Wishwasaya unath ehemai. Kulayak gana kiyala kawa hari kon karanawa nam eka moda wadak. Kulaya kiyanna kata hari ammala thaaththalagen ena deyak ekata eyata karanna deyak na eka hinda kasadayak karaddi kula balana eka moda wadak