ලස්සන ශ්‍රීලංකාව.

Jul 7, 2011
25
5
0
ලස්සන ශ්‍රීලංකාව.

මේක මගේ පලවෙනි පොස්ට් (Post ) එක.. :):):):):)
ඒ නිසා මට හිතුනා අපේ මව් බිම ශ්‍රීලංකා ගෙන දාන්න,,
ඒ නිසා මම තෝරාගත්තා Marbel beach එක ගෙන විස්තර ටිකය් photoes ටිකය් දාන්න..
:oo::oo::oo::oo::oo::oo:

සමහර විට දෙනාටමත් EK ඉන්න කට්ටිය මේ ගෙන දන්නවා ඇති...

සාමානයෙන් මේකට සමනය මිනිස්සුන්ට යන්න බැ..:no::no::no::no::no:
මොකද මේක high security Zone එකේ තියෙන්නේ.. හරියටම කියනවනම් Trincomalee වෙල....
එහෙනං උඹල අහය් උඹ කොහමද ගියේ කියල...:lol::lol::lol::lol:
එකට උත්තරේ තමය මම Auditor කෙනෙක් අපිට Permission එක LIOC එකෙන් අරන් දුන්න...

මේකේ තියෙන photoes මමම ගත්තු ඒවා.. එත් ඒවායේ Original එක දැන් මගේ අතේ නෑ.. මම මේවා මගේ Facebook profile එකෙන් ගත්තේ.. එනිසය් පොඩියට පෙන්නේ....

35127139101952785662139.jpg


35330139101462785711139.jpg


35127139101949452329139.jpg


35330139101459452378139.jpg


35330139101466119044139.jpg


35330139101472785710139.jpg


හොදය්නම් මට සලකලා ගියාට කමක් නෑ
නෙත්තම් comment එකක් හරි දාල යන්න

 

bandibana

Member
Jun 16, 2011
928
33
0
sira machan....
trinco va town eka gava thiyena beach eka patta ....
mata nan nilavali valata vadas ethana sira.. !!
 

unknown-me

Member
May 12, 2011
3,052
239
0
:nerd: ෆොටෝ ෆොඩ් වැඩි නේ බන්..
:) එක අවුලක් නැහැ..
:rolleyes: අරකක් ලැබිලා ඇති...