බයිට්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අපේ පොරවල් ටිකක් සති අන්තෙ පොඩි ආතල් එකක් ගන්න කියල
    චයිනිස් එකකට ගහිල්ල...
    කට්ටිය එකතුවෙලා බෝතලයක් දෙකක් හිස් කරල
    කට්ටියටම අමර පදංලු.....:P

    එකෙක් කියනව... තව බාගයක් ගහමු බං....
    ම්... මල්ලි අපිට තව ලෙමන් ජින් බාගයක් ගේනව:dull:

    වේටර් කොල්ලත් හනික දුවන් ගිහින් දඩිබිඩියෙ අරං එද්දි
    පය හැප්පිලා බෝත‍ලේ සලාං..............:baffled:

    කොල්ලට කරගන්න දෙයක් නෑ...
    ඒකෙනුත් මුගෙ පඩියට තමයි තට්ටු වෙන්නෙ...
    මිනිහට අවා ටිකිරි මොලේට මාර අයිඩියා එකක්:oo:
    හිස් බෝතලේකුත් අරං ගියා ටොයිලට් එකට
    දැම්ම බෝතලේට හොද පම්ප් එකක්...:P

    කෙලින් ඉන්න පන නැති මුන්ට දැන් මොනව දුන්නත්
    තේරෙන එකක් නැතියි හිතපු වේටර් මෑන්... බෝත‍ලේ
    තියල පොඩ්ඩක් මෙහාට උනා....

    කට කපල ෂොට් එකක් දාගත්තු අපේ පොර...
    එක හුස්මට ගහල දැම්ම...:lol:

    කට ඇඹුල් වෙනව දැක්ක වේටර් කොලුව අහනවලු:rofl:
    සර්... බයිට් එකට මොනවද ගේන්නෙ..

    අපේ පොර කියනවලු....
    බයිට් එකට... බයිට් එකට ගේනව හොදවයින් ගූ කෑල්ලක් කියල..​
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අයියෝ බන් තොට දැන් කන්න දෙයක් ඇත්තෙම නැද්ද ගූ කන්නේ??
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    00020451.gif
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ela kakki neda

    mu digital printing walata amatharawa gooth wikunanawada danne ne :P:P:P

    වතිල ද ගූ කාපර් :lol:


    ගූ කෑ වෙදා

    උඹට වෙච්ච දේවල් මෙතන වෙන අයගේ account වලට දන්නා එපා :P


    ගල්පාත මහත්තයා;10567440 said:
    හිහි පට්ට... අත්දුටු සිදුවිමක් ඇසුරෙන් නේද සහෝදරයා?

    මේ ගොන් ** ලාට ගොන් කතා කියන මටයි පිස්සු........
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තනුජා ඩිජිටල් මුවගට g* කැන්දන තාක්‍ෂණය