Ebay eken genawa helicopter eka kaduna...

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    200772474736.jpg

    මචන් ලා මම Ebay එකෙන් හෙලිකොප්ටර් එකක් ගෙන්නුවා.. දෑන් ඒක වෑඩ කරන්නෙ නෑ බන් හරියට.. එකේ තියෙන මෝටර් 2න් එකක් අප්සට් වෙලා... දෑන් මොකද කරන්නේ.. ඒකට වොරන්ට්යක් නෑ.. උඹල මට පොඩි advice එකක් දීපල්ල බලන්න....
     
    • Like
    Reactions: shagiyaJS

    isurun

    Active member
  • Sep 26, 2006
    135
    37
    28
    Negombo
    Replace to motor... they are also available "eBay".....

    macho owa hadannema ohoma wanna thamai akane replacement partsth thiyanne ebay akama !!!!
     

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    complain ekak damma... thawama reply na ban...

    උඹලා වගේ උන් නිසා තමා දැන් සෙලර්ස්ලා ලංකාවට බඩු එවන්නෙ නැත්තෙ! උඹලා බිම දාලා කඩා ගෙන උන්ගෙන් මාරු කරන්න අහන එක මහ බලු වැඩක්. :growl:
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    හෙළයා;10569415 said:
    උඹලා වගේ උන් නිසා තමා දැන් සෙලර්ස්ලා ලංකාවට බඩු එවන්නෙ නැත්තෙ! උඹලා බිම දාලා කඩා ගෙන උන්ගෙන් මාරු කරන්න අහන එක මහ බලු වැඩක්. :growl:

    ado uma kohomada ehema kiyanne... mama bima daala kada gatte na yako... genapu dawasema thamai kelawune... 2 hours wage thamai fly kale.... mama lassanata land karala ayeth fly karaddi thamai upset eka awe..... :growl::growl: :(:(:(:angry::angry::baffled::baffled::baffled: