oya kohomada vote karapu ayawa balanne..mata balanna widihak nane??![]()
ඔය Link එකට යන්න
oya kohomada vote karapu ayawa balanne..mata balanna widihak nane??![]()
16 iane wayasa kiyada malli..humm ehenam danama ewa gana hithanna epa...
![]()

podi eka bait karanna epa 
Sayo කන්යා භාවය,ජාතිය ආගම ගැලපීම,ධනය,පවුලේ කැමැත්ත,වර්ගයා බෝ කිරිමට හැකියාව ට Vote කරලා නැති හේතුව දැන ගන්න පුලුවන්ද?
http://www.elakiri.com/forum/poll.php?do=showresults&pollid=6079







ඔය Link එකට යන්න


16 ipodi eka bait karanna epa
![]()

16 lamayinata internet ennada thiyenne..yanna gihin padam karanna...me para ol neda???කන්යා භාවය-මම කොහොමද කොල්ලෙක්ගේ එක හොයන්නේ...එත් මම කැමති එයත් හොද පිරිසිදු කෙනෙක් වෙනවට..මගේ අතින් වරදක් වෙලා නැත්තම් එයත් එහෙම වෙන්න ඕන..අනික කන්යා භාවය කියන එක ඔයාල හිතන විදිහට හැම වෙලේම හොයනං බැ..එක උපතින්ම පිහිටන් නැති ගනු ළමයි ඉන්න..වෙන වෙන හේතු නිසා එක නැති වෙන අය ඉන්නවා...එනිසා එක හෙව්වට වැඩක වෙන නැ..වැදගත් වෙන්නේ චරිතේ රැකගෙන ඉන් එක..පිරිමි කෙනෙක් උනත් එහෙම ඉන්න ඕන...මම ඒ නිසා එකට vote කරේ නැ...
ජාතිය ආගම- බෞද්ධ නම් මට ජාතිය ප්රශ්නයක් නැ..සිංහල නොවන අයත් ඉන්නවා බෞද්ධ..මට එකට vote කරන්න තම තිබ්බේ...ගනු කෙනෙක් වෙන ආගමක කෙනෙක් බැන්දම එයාගේ ආගමට යන්න වෙනවා නිකන්ම දරුවොත් එයාගේ ආගෙම් වෙනවා..මම කැමති නැ මගේ ආගම ඇත අරින්න..එත් ආගම වෙනස් වෙලත් හොදට පවුල් කන අය ඉන්නවා...
ධනය-කව්රුවත් මුලින් දනවතෙක් වෙන නැනේ..ඔය හැමෝම තමන්ගේ සල්ලි වගේ පෙන්නගෙන ඉන්නේ තමන්ගේ දෙමාපියන්ගේ ඒවානේ..ඒ නිසා මට දනය වැඩක නැ..උත්තසහ වන්ත උනොත් දියුණු වෙන්න පුළුවන්නේ...ජිවත් වෙන්න ඇති තරම් රස්සාවක් තිබ්බනම් ඇති,,කොහොමත් අපේ ගෙදරින් මට දැවද්දක් දෙන්නෙත් නැ..දුන්නත් මම ගන්නෙත් නැ..දැවද්දක් ඉල්ලන කොල්ලෙක් මට වැඩක නැ..එහෙනම් එය ආදරේ මට නෙවේ මගේ සල්ලි වලටනේ...මම බදින කෙනා හොද දියුනු වෙන ලක්ෂණ තියෙනවනාවන් ඒ ඇති..අපි 2 ටම එකතු වෙලා පුළුවන්නේ දියුණු වෙන්න...
පවුලේ කැමැත්ත-ලැබෙනවානම් හොදයි..(අපේ ගෙඅදින් දැන් ලැබිල තියෙන්නේ මටනම්..)එත් සමහර අය මෝඩ හේතු නිසා අකැමති වෙනවනේ කුලය සල්ලි වගේ දේවල් නිසා..එහෙමනම් ඉතින් මට පවුලේ කැමැත්ත ඕනේ නැ..රසවක් කරන කාලෙක මම ආදරේ කරන කෙනා අනිවාර්යෙන් බදිනවා මම..අනික ඔය කව්රු කැමති උනත් ජිවත් වෙන්න ඕන අපි 2 නේ..ඒ නිසා කගේ කැමැත්ත තිබ්බත් වැඩක නැ අපි අකම්තිනම්...
වර්ගයා බෝ කිරිමට හැකියාව-මේක ඉතින් දැනගන්න වෙන්නේ බැන්දට පස්ස්සෙනේ..එත් හදිස්සියේ හරි එහෙම හැකියාවක් නැ කියල මම දැනගත්තොත් මම කවදාවත් එයාව ඇත හරින නැ..එක කමක් නැ..එතනින් එහාට ජිවිතේ ඒ ව්දිහට මුණ දෙනවා...![]()
මම අහලා තියනවා කෙල්ලෙක් හොයා ගන්නකොට ABCDEF බලන්න කියලා..
A - Age
B - Beauty
C - Character
D - Dowry
E - Education
F - Family
හැබැයි මේ ඔක්කොම බලන්න ගියොත් බොහෝ විට තනිකඩව තමයි ජීවත් වෙන්න සිද්ද්වෙන්නේ..

ekanam aththa...ඒ කියන්නේ sex කරාම අපිරිසිදු වෙනවා.?

එත් මට එක දැනගන්න විදිහක් නැ..එත් එයට කලින් වෙන ගනු ළමයි හිටියනම් මට ප්රශ්නයක් නැ.යාලු උනාට පස්සේ නැත්තම් ඒ ඇති..එය මගේ ඒ දේවල් හොයනවන්ම් එයත් එහෙම වෙන්න ඕන....ඔව් මම හිතන්නේ කොල්ලෝ උනාමත් චරිතේ තියාගෙන ඉන්න ඕන,,එක එක ගනුත් එක්ක ගිය කෙනෙක් මට ඕන නැ..එත් ඔය කියන දේ කරනව කියල මම අදහස් කරේ බැන්දම මිනිස්සු කරන විදිහ ගැන..එහෙම කලින් කරපු කෙනෙක්නම් මට ඕනේ නැ..එත් මට එක දැනගන්න විදිහක් නැ..එත් එයට කලින් වෙන ගනු ළමයි හිටියනම් මට ප්රශ්නයක් නැ.යාලු උනාට පස්සේ නැත්තම් ඒ ඇති..එය මගේ ඒ දේවල් හොයනවන්ම් එයත් එහෙම වෙන්න ඕන....



ඔව් මම හිතන්නේ කොල්ලෝ උනාමත් චරිතේ තියාගෙන ඉන්න ඕන,,එක එක ගනුත් එක්ක ගිය කෙනෙක් මට ඕන නැ..එත් ඔය කියන දේ කරනව කියල මම අදහස් කරේ බැන්දම මිනිස්සු කරන විදිහ ගැන..එහෙම කලින් කරපු කෙනෙක්නම් මට ඕනේ නැ..එත් මට එක දැනගන්න විදිහක් නැ..එත් එයට කලින් වෙන ගනු ළමයි හිටියනම් මට ප්රශ්නයක් නැ.යාලු උනාට පස්සේ නැත්තම් ඒ ඇති..එය මගේ ඒ දේවල් හොයනවන්ම් එයත් එහෙම වෙන්න ඕන....
ඒ කොල්ලා sex 100 දෙනෙකු එක්ක කරත් ඔයා දන්නේ නෑ.කොහොමද එක බලන්නේ???මටත් කියනනකො???
ඒ කියන්නේ sex කරාම අපිරිසිදු වෙනවා.?

hoyanne neththan mokada karanne?
oya hoyanne nedda?
poduwe gaththama...oni tharam charithawath onda awanka kello innawa ...hebei marry karanna lan unama demapiyonge mathayatath garu karanawa...eken samaharawita wenne dannema nethuwa nogelapena kenek langatai yanna wenne honda kenawa amathaka karala...ne kiyanawada?
samahara kellonge thiyenne maha amuthuma mimi...heh hee...
onna sudu lassana kellek innawa kiyamu...me kella kemathi ne sudu hari thalelu kollonta...kalu kollontai kemathi...e mokada? hethuwa boyta ihatath udin gelapena nisa e manussaya girl era wena kenek ekka inne nethi wei kiyana mathaya nisa...hhe hee...koi tharam puhu akalpada...mama me oni tharam sidda wena common deyak kiwwe..![]()

oya widhata hithana ayanam innawa..ayi samahara kolloth inne lassan kellonta kamthi na..yalu unath saken balanne wena aya ekka yaluweyi kiyala..kochchra kiwath ita passe wishwasa karaneth na..
ඔයාට එහෙම කොල්ලන්ගේ කියන්න බෑනේ ඉතින් කොහොමද කොල්ලා ඔයාගේ හෙව්වම ඔයා එයාගේ හොයන්නේ.ඒ කොල්ලා sex 100 දෙනෙකු එක්ක කරත් ඔයා දන්නේ නෑ.


ඔයාට එහෙම කොල්ලන්ගේ කියන්න බෑනේ ඉතින් කොහොමද කොල්ලා ඔයාගේ හෙව්වම ඔයා එයාගේ හොයන්නේ.ඒ කොල්ලා sex 100 දෙනෙකු එක්ක කරත් ඔයා දන්නේ නෑ.

