විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

විවාහ_වෙනකොට_මුල

  • Total voters
    824
Jun 27, 2011
330
38
0
උඹ බෞද්ධයෙක්ද.බෞද්ධයෙක්නං ඉතින් උඹ ගාවම ඔය ප්‍රශ්නෙට උත්තරේ තියෙනවනෙ මචං:yes:

බෞද්ධ ධර්මයේ එහෙම කියලා නෑ. එහෙනම් බුදු හාමුදුරුවොත් උබේ තර්කයට අනුව අපිරිසිදු වෙනාවා. උබ ඔය කියන්නේ ක්‍රිස්තියන්,හින්දූ ආගම් ගැනයි. බුද්ධාගාමට අපහස කරන්න එපා මචන් :angry:
 
mr.cricket

Member
Mar 10, 2009
451
18
0
Criclanka

බෞද්ධ ධර්මයේ එහෙම කියලා නෑ. එහෙනම් බුදු හාමුදුරුවොත් උබේ තර්කයට අනුව අපිරිසිදු වෙනාවා. උබ ඔය කියන්නේ ක්‍රිස්තියන්,හින්දූ ආගම් ගැනයි. බුද්ධාගාමට අපහස කරන්න එපා මචන් :angry:

මොකක්ද මචං කියල නැත්තෙ.කෙටියෙන් පැහැදිලිව කියපන් මම තව ටිකකින් log out වෙනව.
 
sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    බෞද්ධ ධර්මයේ එහෙම කියලා නෑ. එහෙනම් බුදු හාමුදුරුවොත් උබේ තර්කයට අනුව අපිරිසිදු වෙනාවා. උබ ඔය කියන්නේ ක්‍රිස්තියන්,හින්දූ ආගම් ගැනයි. බුද්ධාගාමට අපහස කරන්න එපා මචන් :angry:

    ඒවා කර කියල අපිරිසිදු වෙන නැ..නියමිත විදිහට විවාහ වෙලා තමන්ට ගැලපෙන එක සහකරයෙක් එක්ක විතරක් එහෙම හිටියට කමක් නැ..එහෙම කෙනෙක් අපිරිසිදු වෙන නැ...එත් ගොඩක් අය එක්ක විවාහය කලින් කරන අය තම අපිරිසිදු වෙන්නේ....සිදුහත් කුමාර සරණ පවා ගත්තේ එකම එක කුමාරිකාවක් විතරනේ...ඒ නිසා එක අපිරිසිදුකමක් නෙවේ...:baffled:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,787
    1
    4,866
    113
    40
    හත් ඉලව්වෙ!
    :yes::yes:oya widhata hithana ayanam innawa..ayi samahara kolloth inne lassan kellonta kamthi na..yalu unath saken balanne wena aya ekka yaluweyi kiyala..kochchra kiwath ita passe wishwasa karaneth na..

    ithin eya hewwata mata kamkna..mata baya wenna deyak anne.eth mama kiwe upathinam ehema nathi wena aya innawa..pasu kaleka wena wena hethu nisa ehema wena aya inawa..enisa apita eka oyala hithana widihata hoayana ba..anika oya moakwath karagan nathiwa ona tharam kollo ekka natana kelloth innawane..mama kiwe mama ehema nathi nisa matath ona e wage kollek kiyala...

    eka thamai man eka post ekakadi kiwwe awanka kama witharai oni kiyala...ethakota oya hema dekatama harima uththaraya thiynwa e denna gawa...:) awanka kamak neththan ethana ksima deyakk nehe...adaraya karanan hithenawada awanka nethi kenekuta...nehene?:D

    me de wela thiyena kenek unath amak nehe.awankawa wunu dewal serama kiyanawanam...unu dewal hangagena inna armarthakami aya nisa jiwitha dekak nikan aparade duk windinawa marry kaloth...pawl prashna ethi wenna mulikama deyak oka...anith ewanan hadaganna puluwan dewal....gathi guna etharamma hadanna behe...eth hadaganna berikamakuth nehe....salli hoyanna puluwan...eth mona de thibunath boruwak karala thibunoth...iwaretama iwaraine...:D
     
    :yes::yes:eka aththa...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම නම් විශ්වාස කරන්නේ ආදරයෙන් එක් වෙන විවහයන් හොදයිකියල
    මොකද දෙන්නම දෙන්න ගැන දන්නවා අනික දෙන්නට දෙන්න අතර හොද විශ්වාසයක් මිත්‍රත්වයක් තියෙනවා අන්‍යෝන්‍ය සුහදත්වය එකෙන්ම තියෙනවා ප්‍රශ්න ඇති වෙනවා අඩුයි එහෙම උනහම ප්‍රශ්නයක් ඇති උනත් ක්‍රමාණුකූලව විසද ගැනීමේ අවස්ථාව තිබෙනවා.නමුත් මගේ නම් මතය මව් පිය දෙපාර්ශවයේම කැමැත්ත ආශිර්වාදය අවශ්‍යයි ආදරයෙන් එක් වන විවහයක් උනත් එතකොතයි පවුලකට සහජීවනය මෙන්ම ශක්තියත් එක් වන්නේ

    ඔන්න ඕකයි මගේ අදහස

    මම නම් ආදරයෙන් විවහ වෙන කෙනෙක්
     
    ඔයාගේ ආදරේට දෙමව්පියෝ අකැමති උනොත් ඔය මොකද කරන්නේ???
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔයාගේ ආදරේට දෙමව්පියෝ අකැමති උනොත් ඔය මොකද කරන්නේ???

    Akamethi Wenne Ne Ne
    Ithn Mama Moko Karanne
    Ape Ammage Duwa Wage Eya
    E Golange Gedaratath Putha Wage
    Ammala Apith Ekka E Sambande Thinbune Ipaduna Dawasema Idala

    menna meken oyata yamak mama gena dena ganna puluwan ei mama ehemakiyannekiyala

    http://www.elakiri.com/forum/showthread.php?t=1124965
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    Akamethi Wenne Ne Ne
    Ithn Mama Moko Karanne
    Ape Ammage Duwa Wage Eya
    E Golange Gedaratath Putha Wage
    Ammala Apith Ekka E Sambande Thinbune Ipaduna Dawasema Idala

    menna meken oyata yamak mama gena dena ganna puluwan ei mama ehemakiyannekiyala

    http://www.elakiri.com/forum/showthread.php?t=1124965

    ah ithin oyalage gewal walin kamththa dilanam pro ekak nane...mama ahuwe ehema une nathuwa athi kiyala hithala thama....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ah ithin oyalage gewal walin kamththa dilanam pro ekak nane...mama ahuwe ehema une nathuwa athi kiyala hithala thama....

    Kemathi Nowuna Namda
    Ethakota Ithn Kemathi Karaganna widiyata Himin Weda Karanawa Kageth Hitha Noriddawa
    Mama Danna Aya Godak Innawa Muladi Afir Ekata Gewal Walin Wiruddai Passe Gaja Fit Onna Okath Seen Eka
    Api Naraka Deyak Karanne Nethnam Pirisidu Sitin Deyak Karanawa Nam Apita Waradinne Ne Ne
    Ekai Mage Niyamaya
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Kemathi Nowuna Namda
    Ethakota Ithn Kemathi Karaganna widiyata Himin Weda Karanawa Kageth Hitha Noriddawa
    Mama Danna Aya Godak Innawa Muladi Afir Ekata Gewal Walin Wiruddai Passe Gaja Fit Onna Okath Seen Eka
    Api Naraka Deyak Karanne Nethnam Pirisidu Sitin Deyak Karanawa Nam Apita Waradinne Ne Ne
    Ekai Mage Niyamaya

    math ehema hithanwa eth samahara semapiyo innawa thamange daruwanta wada anith minissuyi manneyi loku aya..ehema aya kawadawath kamthi wen na..akamaththen bandala denna pawa yanne ehema aya..mamanam ehema demawpiyanta wirudda una kiyala waradak dakin na...eth 2 golloma kamthi wenawanm hodayi...anika oyage gedarin kamthi una nisa ehema pro ekak gana oyata hithenne nathiwa athi
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    math ehema hithanwa eth samahara semapiyo innawa thamange daruwanta wada anith minissuyi manneyi loku aya..ehema aya kawadawath kamthi wen na..akamaththen bandala denna pawa yanne ehema aya..mamanam ehema demawpiyanta wirudda una kiyala waradak dakin na...eth 2 golloma kamthi wenawanm hodayi...anika oyage gedarin kamthi una nisa ehema pro ekak gana oyata hithenne nathiwa athi

    anna ekai mata okata answer ekak enne neththe
    mata e pilibada naraka athdekeem ne
    mama danna ayata pawa tiyenne muladi wirudda wela passe kemathi wena ewa ne itn akamethi ma kiyala digatama inna demawupiyo hambela ne