SALE..!!!Google Adsense Accounts SALE..!!!

pubudu_dias

Well-known member
  • Feb 22, 2007
    2,579
    91
    48
    Hogwarts School of Witchcraft & Wizardry
    මුලින්ම හැමෝටම කියන්න ඕනි, අකවුන්ට් ඕනේ අය විතරක් මේකට reply දාන්න. අනිත් අය කරුණාකර reply දන්නා එපා.

    මම දන්නවා හැමෝටම සැක හිතෙනවා මේවගේ වැඩක් කරන කොට. එත් මුලින්ම මෙ ටික බලන්න,
    මම මේ යට අකවුන්ට් හදල දුන්න.
    somapala මෙතනින් එයාට PM කරන්න.

    I_have_phones_to_sell මෙතනින් එයාට PM කරන්න.

    මේ තියෙන්නේ I_have_phones_to_sell දැම්ම පොස්ට් එකක් එයාට හම්බුන Google Adsense අකවුන්ට් එක ගැන.
    Originally Posted by I_have_phones_to_sell View Post
    Godak thanks machan........mata adsense ekak hadala dunnata..mama 4n kadeka inna nisa mata adsense approve illa illa inna time ekak thibbe na...man podi gaanakata 2weeks yannath kalin ape pubuduta kiyala acc eka hada gaththa....team viewer eken mata acc eka pennuwa..iieeta passe mama salli gewva..mata acc eka dunna...wede iwarai..dan mama behela adsense karanna yanne...adsense illala hambune nethi ayata menn ape pubudu thamai visaduma.......

    logo-adsense.jpg

    මම සාධාරණ ගානකට අකවුන්ට් හදල දෙනවා. කැමති අය මට PM දාන්න.

    මෙහෙමයි වෙන්නේ, මම ඔයාලට වෙනම බ්ලොග් 1k හදල එකට google adsense ඉල්ලනවා, ඒක Approve උනාම, ඔයාලට මම team viewer එකෙන් පෙන්නනවා. ඊටපස්සේ ඔයාල කැමති තැනක Google Ads පුබ්ලිෂ් කරගන්න.අන්තිමට තමා මම සල්ලි ගන්නේ.
    ෆුල් ගැරන්ටීඩ් ,
    කැමති අය මට මෙන්න මේ විස්තර ටික PM කරන්න.

    Payee (full) name:
    Home Address:
    City/Town:
    Postal Code:
    Phone Number:
    Birthday :
    මම ඔයාට අලුතෙන් Gmail අකවුන්ට් එකක් හදනවා.
    මට වැඩේට සති 2k දෙන්න.
    මගේ ගාන Rs.1000 or paypal $10​

    Happy Earnings..!!!
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ela wedak machan..matath ekak ona wela thiyenawa..eth me dawas wala paypal account eka empty wela thiyenne :dull:

    umba digatama meka karanawane. salli thiyena welawaka contact karannam :)
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    umba pictures gana blog ekal haduwa kiyamu.etakogta labena ads pictures sambanda awane.apita apita passe eka wenas karaganna barida