elakiri එකේ adsense account ඕනි අය කියන්න.
එකක් rs : 8000/= යි .
මම website එක හදල දෙනවා adsense approve ගන්න පුළුවන් විදියට.( එළකිරියේ set එකට විතරයි හැබැයි )
ඔයාලගේ account වලින් apply කරන්න. එතකොට ඔයාලගේ account වලටම තමා approve එක හම්බ වෙන්නේ. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ safe එතකොට. බැරි වෙලාවත් aprove උනේ නැති උනොත් ඔක්කොම errors fix කරලා දෙනවා ආයේ apply කරන්න පුළුවන් වෙන්න. බය වෙන්න එපා අනිවා adsense හම්බ වෙනවා.
හැබැයි කලබල කාරයෝ නම් ඉල්ලන්න එපා. සයිට් එක හදල දෙන්න දවස් 7k වගේ යනවා. එතකොට මං සතියකින් දෙනවා ඔයාලට website එක. ඔයාලට තියෙන්නේ apply කරන්න.
සමහර ඒවාට adsense approve එක හම්බ වෙනවා දවස් 3n විතර. සමහර ඒවාට යනවා සති තුනක් විතර. දැනට වැඩිම දවස් ගිය එක තමා සති තුනක්. mmm
ප්‍රශ්න තියෙනව නම් අහන්න.. සල්ලි දැම්මට පස්සේ තමා සයිට් එක හදන්න පටන් ගන්නේ. මං මේ උඹලගේ සල්ලි හොරකන් කරන් යන්න හදනව කියල sure නැති උන් ඉන්නවා නම් ගන්න එපා. උන් පොඩ්ඩක් ඉවසල ඉන්න.. ඕනි අය අරගත්තම එයාලගෙන් අහල ගන්න පුළුවන් පස්සේ
adsense හම්බ උනේ නැති නම් අනිවා refund කරනවා සල්ලි. (බය වෙන්න එපා අනිවා අරං දෙනවා )
ඕනි නම්, pm එකක් දාන්න.
ගන්න උන් මාව fb add කර ගනිල්ලා.. එතකොට බය වෙන්න දෙයක් නැහැනේ උඹලට.
සැ.යු : ඇත්තටම මං sell කරන්නේ adsense account එක විතරයි. adsesne acc එකක් තමා 8000ta විකුනන්නේ.
site එක free දෙනවා කියල හිතා ගන්නකො
මං adsense acc එකක් හදන්න, කොහොමත් site එකක් හදන්න ඕනි. ඕක හැදුවට පස්සේ මට තියන් ඉඳල වැඩක් නැති නිසා තමා සයිට් එක දෙන්නේ. එක ඕනි නම් Use කරන්න. නැති නම් වෙන සයිට් එකක් හදල adsese දා ගන්න..
කට්ටිය සයිට් එක මොකක්ද, නිච් එක මොකක්ද, පෝස්ට් කීයද කියල අහල තිබ්බ නිසා මේක edit කරලා දැම්මේ.
ඇත්තටම සයිට් එක ගැන හිතන්න එපා. ඇඩ්සෙන්ස් අකව්න්ට් එක ගැන හිතන්නකෝ.. 

Last edited:
hnb, commercial withrai. ado ema horen salli aran maru wenne na 