Details okkoma PM karanna. ube fb profile ekai wade kerena widihai. Niche monada wage details.
Acc keepayak gannawa uba hariyata wade karanawa nam.
20 means Rs.20,000 or $20මචන් adsense account ඕනේ නම් කියපන් හැබැයි එකක් 25ක් වෙනවා 20 ක ට අරගෙන දෙන්න පුළුවන් . හැබැයි . account දෙන්න අඩුම මාසයක් යනවා . account දෙන්න බැරි උනොත් සල්ලි අපහු දෙනවා . සමහර වෙලාවට කිහිප පාරක් apply කරන්න වෙනවා. ඒ නිසා උපරිම මාස 2ක් වෙන වෙලාවල් වෙනවා . එකට ඉවසන්න ඕනේ . . හැබැයි account එකකට 10 ගානේ advance ගන්නවා . domain එකක් උබල ගන්න ඕනේ නැත්තම් ඌ මොකක් හරි නොර්මල් domain එකකට ගන්නේ .එක අවුලක් නෑ , ඕනෑතරම් සයිට් වල ad දාන්න පුළුවන් හින්දා . wp වලින් සයිට් එකක් හදලා තමා adsense ඉල්ලන්නේ . මගේ යාලුවෙක් කරන්නේ . වගකීම මම ගන්නවා , ඒ ගැන බයවෙන්න දෙයක් නෑ ,
මම මුගේ බිස්නස් එකට මැද්දට පන්න නෙමේ . මුගෙන් අරගන්න බලපං හරි ගියේ නැත්තම් කියපන් . අනිවරෙන් එහෙම කරපන් . pm නම් එවන්න එපා කවුරුවත් මුගෙන් වැඩේ කරගන්න පුළුවන් උනොත් උබලට ගොඩක් ලාබයි. මු කොහොම හරි ඒ ගානට කරොත් කියන්න බෑනේ
. ඒ නිසා මට උබලගේ වැඩේ උනේ නැත්තම් මාසෙකට පස්සේ ඕන අය කියන්න . මාසයකට කලින් කාගෙවත් order බාරගන්නේ නෑ
20 means Rs.20,000 or $20

8000ක් දීලා ඇඩ්සෙන්ස් ගන්නවා කියන්නෙ නුවර පැත්තෙ එකෙක් මුහුදේ යන බෝට්ටුවක් ගන්නවා වගේ තමා
සයිට් හදන්න, රෑන්ක් කරන්න නොදැන ඇඩ්සෙන්ස් අරන් අල කන්නද?
ඒ වගේම 8000ට මාසෙට $100ක් ලැබෙන සයිට් එකකුත් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන පොන්නයෝ ගැන නම් කතා කරලා වැඩක් නැහැ
ඇයි යකෝ adsense approved අරං දෙනවා කිව්වම, install කරන මගුලක් ගැන අහන්නේ![]()
![]()

uba site 1k hadana kathawak gena kiyapu hinda ehuwe, ubage magula meke mokekwath ganne na,![]()

8000ක් දීලා ඇඩ්සෙන්ස් ගන්නවා කියන්නෙ නුවර පැත්තෙ එකෙක් මුහුදේ යන බෝට්ටුවක් ගන්නවා වගේ තමා
සයිට් හදන්න, රෑන්ක් කරන්න නොදැන ඇඩ්සෙන්ස් අරන් අල කන්නද?
ඒ වගේම 8000ට මාසෙට $100ක් ලැබෙන සයිට් එකකුත් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන පොන්නයෝ ගැන නම් කතා කරලා වැඩක් නැහැ

8000ක් දීලා ඇඩ්සෙන්ස් ගන්නවා කියන්නෙ නුවර පැත්තෙ එකෙක් මුහුදේ යන බෝට්ටුවක් ගන්නවා වගේ තමා
සයිට් හදන්න, රෑන්ක් කරන්න නොදැන ඇඩ්සෙන්ස් අරන් අල කන්නද?
ඒ වගේම 8000ට මාසෙට $100ක් ලැබෙන සයිට් එකකුත් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන පොන්නයෝ ගැන නම් කතා කරලා වැඩක් නැහැ
uba kiwwa kathawa aththa eth 
8000ක් දීලා ඇඩ්සෙන්ස් ගන්නවා කියන්නෙ නුවර පැත්තෙ එකෙක් මුහුදේ යන බෝට්ටුවක් ගන්නවා වගේ තමා
සයිට් හදන්න, රෑන්ක් කරන්න නොදැන ඇඩ්සෙන්ස් අරන් අල කන්නද?
ඒ වගේම 8000ට මාසෙට $100ක් ලැබෙන සයිට් එකකුත් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන පොන්නයෝ ගැන නම් කතා කරලා වැඩක් නැහැ

dan adsense ganna 6 months withara parana wenna ona neda site ekak?
ඔව්. බැංකු පොතක් හදන් ඒකට ඉබේ සල්ලි වැටෙයි කියල බලන් ඉන්නවා වගේ වැඩක්. ඒත් ඉතින් සල්ලි දීල account ගන්ඩ ඕන තරම් කට්ටිය ඉඳියි. Thread එක දාපු memberට ගන්න අයට පැහැදිලිව තේරුම් කරලා දෙන්ඩ වෙයි account එක හැදුව පලියට earnings එන්නේ නෑ කියල. නැත්නම් earnings නැති උනොත් හරි, වෙන site එහෙකට දාන්ඩ ගිහින් ban උනොත් හරි ඔලුව කන්ඩ හදයි. මොකද සමහරු හිතන් ඉන්නේ adsense approve උනහම ඔක්කොම හරි කියල.
හැබැයි මෙහෙම පැත්තකුත් තියෙනවා. country එක Sri Lanka කියල හදපු හොඳ youtube channel එහෙකට adsense ගන්ඩ මේ විදිය වටිනවා.[/QUOTE
ඔව් බන් ඒ කතාව ඇත්ත.. මං එඩිට් කරන්නම් මේක.සහතික ඇත්ත ඒ කිව්වා කතාව/
adsense account එකක් විතරයි මං දෙන්නේ. ඒක වෙන වෙන site වලට දාන්න ගිහිල්ල ban උනාට මම වග කියන්නේ නෑ..
machn wena site walata daala accounts ban wenne mona hethu walatada?
Details okkoma PM karanna. ube fb profile ekai wade kerena widihai. Niche monada wage details.
Acc keepayak gannawa uba hariyata wade karanawa nam.