Money Receivable Verified Paypal එකක් හදාගමුද?

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,169
    1
    6,235
    113
    Sri Lanka
    Money Receivable Verified Paypal එකක් හදාගමුද?

    මං එලකිරි එක පුරාම දැක්ක එකක් තමයි ගොඩක් දෙනෙක්ට Paypal Account හදන හැටි සහ ඒක Verify කරන හැටි ගැන ගැටලු තියෙනවා. මේ Thread එකේ බලාපොරොත්තුව Paypal ආධුනිකයන්ට උදව් කිරීම.

    මුලින්ම අපි බලමු Money Receive කරන්න පුලුවන් Paypal එකක් හදන හැටි ගැන.
    http://goo.gl/YzoFR

    හරි දැන් අපි හිතමුකො Ebay එකෙන් වගේ බඩු ගන්න අදහසක් තියෙනවා කියලා. එහෙනම් ඔයාලට ඒක Verify කරන්න වෙනවා. HNB කාඩ් එකකින් Paypal එක verify කරන්නේ මෙහෙමයි.
    http://goo.gl/Qotng

    තව ඔයාලට Paypal ගැන දැනගන්න කාරණා තියෙනවනම් මේ Thread එකේ අහන්න. පුලුවන් විදිහට උදව් කරන්නම්.

    :):):):):):):):)
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,169
    1
    6,235
    113
    Sri Lanka
    bump... machn site eke thiyena eka mekata copy karanna tht wil be more helpful :) rep++

    Thanks Machan. මුලු පෝස්ට් එකම Copy කරාට Pictures එන්නේ නෑ බං. පුලුවන්නම් Pictures එක්ක දාපන්
    :):):):)
     

    an93

    Junior member
  • Jul 2, 2011
    273
    15
    18
    machan man danne natiwa SL Address ekak dala Paypal ekak haduwa.eka man sampath bank web card ekakin varify kaloth ebay eken badu ganna puluwan neda?
    and mama dan hadapu acc eka Malaysia walata harawanna puluwanda?
    thanks :)
     
    Last edited:

    cha777

    Active member
  • Nov 8, 2007
    255
    39
    28
    machan PTS walin hambena salli walin witharak ebay walin badu ganna puluwanda?credit card 1k verify karanne nethuwa?
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,169
    1
    6,235
    113
    Sri Lanka
    machan PTS walin hambena salli walin witharak ebay walin badu ganna puluwanda?credit card 1k verify karanne nethuwa?

    Man ahala thiyenawa malaysian paypal ekak nam haduwe ehema karanna puluwan kiyala. Oka gana wisthare hariyatama danne Fire_Bird. Poddak contact karala balapan machan.
     

    Dishon

    Member
    Jun 13, 2007
    590
    102
    0
    127.0.0.1
    මචං, මෙහෙම කරන එක legal නෑ නේ? ඒ නිසා මේක මාට්ටු වෙන්නේ නැද්ද? මාට්ටු වුනොත් අපේ bank accounts වලට, Paypal credits වලට වෙන්න පුලුවන් හානි මොනවද?

    btw rep+ added.