එලකිරි~ලැට්~එක

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
ibba katten eliyata oluwa danawa wage tharamata barai! :lol: :lol: :P :P

ලැට් එක අවට අපිරිසිදු කිරීම සපුරා තහනම්.ඔය ඇතුලේ ඉන්න එකා ටිකකට එලියට දාලා මූව ඇතුලට යවපල්ලා
 

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
අනේ ඔයත් ආවද ලැට්?
කෝ අරයා

මම අහල තියෙන විදිහට නම් මූ සාමාන්‍යෙයන් එයා නැතුව තනියම ලැට් යන්නේ නෑ :lol::lol:
 

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    හරි හරි උඔ ගහලා වරෙන්කෝ ඌටත් එක්ක

    මට බෑ..මමත් වතුර ගහන් නෑ..:baffled:

    වෙන කවුද බං ජංගි පුසා මිසක්....ඕක ගිය තැන ඉවරයි..:oo::frown:

    ජංගි දාපු පුස ජංගිය ගලවගන්නෙ කොහොමද බන් තනියම.? :baffled:

    csbtatu ඕකා තමා ඉබ්බා ඔලුව දානවා වගේ කියලා,යන්න වගෙත් කියලා දැන් ගියේ:lol::lol:

    :frown:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උබට රෙන්න පුළුවන් වතුර එකක් ගහන්න බැ නේද පෙරේතයා:growl:
    මොකක්ද බං උඔට ඔච්චර ඒ පැත්ත අප්පිරියද?
    කුමාර එක්ක ඒකෙන් සෙල්ලම් දාද්දී අප්පිරියා නෑ නේද?:lol:
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    උබට රෙන්න පුළුවන් වතුර එකක් ගහන්න බැ නේද පෙරේතයා:growl:

    ඌ වෙන්න බෑ බන්:no::no:.ඕකා වැඩේ කරේ ලැට් එක පිටිපස්සේ වැලි ගොඩේ...:lol::lol:
     

    Mozilla

    Well-known member
  • මොකක්ද බං උඔට ඔච්චර ඒ පැත්ත අප්පිරියද?
    කුමාර එක්ක ඒකෙන් සෙල්ලම් දාද්දී අප්පිරියා නෑ නේද?:lol:

    අනිත් දවසේ වතුර එකක් ගැහුවේ නැත්තම් පෝල්මුද්ඩක් ගහනවා බලපන්කො තොගේ :baffled:

    ඌ වෙන්න බෑ බන්:no::no:.ඕකා වැඩේ කරේ ලැට් එක පිටිපස්සේ වැලි ගොඩේ...:lol::lol:

    අනිත් එක ඕකට තනියම ජංගිය ගලෝ ගන්නත් බැනේ බං :lol::lol: