එලකිරි~ලැට්~එක

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    ඉක්මනට දාලා වරෙන්..මාත් ඉන්නවා..ඊයේ රෑ කාපු කෑම එක සෙට් වුනේ නැහැ. බඩේ අමාරුව දැන්...
    අපෝ උඔ ආවද?
    මදැයි නිදහසේ දාන්න හිටියා
    කිව්වනේ කොත්තු කන්න එපා කියලා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපෝ උඔ ආවද?
    මදැයි නිදහසේ දාන්න හිටියා
    කිව්වනේ කොත්තු කන්න එපා කියලා

    මොන නිදහස් ද? අන්න පෝලිමේ දුවගෙන එනව හන්දියේ කඩෙන් කොත්තු කාපු සෙට් එක. .ඉක්මනට කරල පලයන්..
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    11981_2_9_2008_10_43_00_PM_-_oh_shit-759720.jpg
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේ මේ පොඩ්ඩක් පැත්තකට වෙයල්ලකෝ .
    මම ඉක්මනට දාලා එන්නම්
    :baffled::baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ මේ පොඩ්ඩක් පැත්තකට වෙයල්ලකෝ .
    මම ඉක්මනට දාලා එන්නම්
    :baffled::baffled::baffled:


    :growl::growl::growl: ආපු පිලිවලට හිටපන්..හදිස්සිනම් අර පල්ලෙහා තියෙන කැලේට පලයන් :growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Nokia c7 (25 units) - Price - Rs.32000.00

    Galaxy i 9000 (07 units) - Price - Rs.45000.00

    Galaxy pop (06 units) - price - Rs.22000.00

    Galaxy mini (4 units) - Price - Rs.22000.00

    Galaxy ace (3 units) - Price - Rs.27000.00


    Contact nuwan on 0776690543

    මට Galaxy ace (3 units) - Price - Rs.27000.00 එකක් දීපන් මම උමට මාස්පතා ගෙවන්නම්.. මසෙට 3 ගානේ මාස 10 කින් ගෙවන්නම් ( 30,000 ක්ම)