New Zealand PR apply requirements නවසීලන්ත ස්ථීර පුරවැසිභාවයට

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
New Zealand PR apply requirements නවසීලන්ත ස්ථීර පුරවැසිභාවයට

නවසීලන්තයේ PR එකට apply කරන්න කැමති අය ඉන්නවානම් මේ එයාලා වෙනුවෙනුයි.

මෙන්න නවසීලන්ත රජය විසින් පිළිගන්න ශ්‍රී ලංකාවේ සුදුදුකම්. මේ සුදුසුකම් තියනවා නම් බොහෝ දුරට ඔයාලටත් PR එකට අයදුම් කරන්න පුළුවනන් වෙයි.

බලන්න ඔයාලගේ සුදුසුකමුත් මේ list එකේ තියනවාද කියලා. ඔය list එකේ දාලා තියනවා ඒ ඒ සුදුසුකම් මොන අවුරුද්දේ ඉදන්ද වලංගු වෙන්නේ කියලා.

attachment.php

attachment.php

attachment.php

attachment.php

attachment.php

තවත් ටිකාක් තියනවා.......
 
Attachments

  • Capture 1.JPG
    Capture 1.JPG
    58.8 KB · Views: 4,863
  • Capture 22.JPG
    Capture 22.JPG
    74.9 KB · Views: 4,361
  • Capture 33.JPG
    Capture 33.JPG
    74.6 KB · Views: 4,230
  • Capture 44.JPG
    Capture 44.JPG
    26.3 KB · Views: 4,249
  • Capture 55.JPG
    Capture 55.JPG
    53.3 KB · Views: 4,362

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
machan Australian yanna ona ewa gena dannawada?

මචං Aussie වල තත්වය මීට වඩා සම්පුර්ණයෙන් වෙනස්. Aussie වලට Skilled Migrations apply කරද්දී මේ වගේ තනි එක recognized list එකක් නෑ. ඒ ඒ fields සදහා වෙන වෙනම Assessment Authorities තියනවා. ඔයාලට අවශ්‍ය විස්තර ගන්න මෙන්න මේ link එකට ගිහින් search box එකේ ඔයාලට අදාළ field එක කරලා තමන්ගේ සුදුසුකමට අදාළ Assessment Authority එක මොකක්ද කියලා බලන්න. ඒ Assessment Authority එකේ web site එකත් ඔයාලට ලැබෙන result page එකේ සදහන් වෙනවා. ඔයාලට අවශ්‍ය වැඩි විස්තර ඒ විදියට ලබා ගන්න පුළුවන්.

ප්‍රශ්නයක් එහෙම තියනවා නම අහන්න.
 
  • Like
Reactions: cresendo

විස්තර කිවුවාට link එක දාන බැරි වුනානේ. මෙන්න link එක

http://www.immi.gov.au/asri/
 
  • Like
Reactions: Lakshan-Seram

mindscrew

Active member
  • Dec 4, 2010
    582
    89
    28
    Machan, Bachelors Degree ekaknam mata thiyanawa. Kochchchara withara gaanak yanawaad machan NZ PR apply karanna? Lankawe work experience ehemath balanawada?

    Student visa wage funds ehema pennannath onada?
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    Machan, Bachelors Degree ekaknam mata thiyanawa. Kochchchara withara gaanak yanawaad machan NZ PR apply karanna? Lankawe work experience ehemath balanawada?

    Student visa wage funds ehema pennannath onada?

    මචං ඔයාට visa fee විදියට පළමු අදියරේදී (applying for expression interest) NZ $ 560 (ලංකාවේ මුදලින් රුපියල් 50900 ක වගේ) හා දෙවෙනි අදියරේදී (applying for resident, මේ අදියරට ඔයාට අවස්ථාව ලැබෙන්නේ ඔයාට PR එක ගන්න අනුමැත වුණායින් පස්සෙයි) US $ 1640 (ලංකාවේ මුදලින් රුපියල් 180,000 ක වගේ) මුදලක් NZ Immigration එකට ගෙවන්න වෙනවා.

    හැබැයි ඔයාල මේ දෙවෙනි ගෙවීම සිදූ කරන්නේ ඔයාලට අනිවාර්යයෙන්ම් Resident visa ලැබෙනවා කියන තහුවුරුව ලැබුන පසුවයි.

    වෙන ඔයාලට විශේෂ මුදල් පෙන්වීමක් මේ සදහා අවශ්‍ය වෙන්නේ නෑ.
     
    ගොඩක් ස්තූතියි මචං. රෙප්+
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    Machan, Bachelors Degree ekaknam mata thiyanawa. Kochchchara withara gaanak yanawaad machan NZ PR apply karanna? Lankawe work experience ehemath balanawada?

    Student visa wage funds ehema pennannath onada?

    ඔයාලට ඔය කියන මුලික අධ්‍යාපන සුදුසුකමට අමතරව තවත් කීප ආකාරයකින් ලකුණු ලැබෙනවා. මේ ලකුණු ප්‍රමාණය 100 ට වඩා වැඩිනම් ඔයාලා PR pool එකට සුදුසුකම් ලබනවා. එතනින් තමයි එයාලා ඔයාට resident visa එකට අවස්ථාව දෙනවාද, නැද්ද කියන දේ තීරණය කරන්නේ. ඔයාගේ ලකුණු මට්ටම 140 හෝ ඊට වඩා වැඩිනම් ඔයාලගේ අයදුම්පත් ස්වයංක්‍රීයව resident visa එකට සුදුසුකම් ලබනවා.

    මෙන්න මෙහෙමයි ඔයාලට ලකුණු ලැබෙන්නේ.

    ඔයාල skilled visa apply කරන ක්ෂේත්‍රයේම පලපුරුද්දට මේ විදියට ලකුණු ලැබෙනවා.

    2 years 10
    4 years 15
    6 years 20
    8 years 25
    10 years 30

    ඔයාලගේ වයසට

    20-29 30
    30-39 25
    40-44 20
    45-49 10
    50-55 5

    ඔයාලා skilled visa apply කරන ක්ෂේත්‍රය මම ඔය කලින් කියලා තියන absolute skilled shortage list එකේ එකේ තියනවා නම්

    2 to 5 years 10
    6 or more years 15

    ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් absolute skilled shortage list එකේ තියනවා නම

    Qualification in an area of absolute skills shortage 10

    ඔයාගේ සහකරුට හෝ සහකාරියට ඇති සුදුසුකම් සදහා

    Partner holds a recognised qualification 20

    දැන් ඉතින් ඔයාලට පොඩි දැනීමක් ලැබෙයි කොහොමද ඔයාල මේ ලකුණු 140 එකතු කරගන්නේ කියලා. මුලිකව ලකුණු 100 ක හෝ 120 ක තියනවා නම ඉතුරු ලකුණු ටික එකතු කරගන්න විදිය ඒ තරම් ප්‍රශ්නයක් නෙමෙයි.