New Zealand PR apply requirements නවසීලන්ත ස්ථීර පුරවැසිභාවයට

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana

sali07

Member
Oct 27, 2008
6,793
301
0
37
@ Home
Machan stuuies walata rata yawana thanakin rata yanna kalin e place eka sure thanak da polu tiyanne ehema nadda kiyala hoyala balanne kohomada?
 
darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
wtf don't ruin that country.

අනේ මචං, මම මේ thread එකක් දාල තියෙන්නේ අපේ යාලුවන්ගේ දැනගැනීමට විතරයි, රට අනාථ කරන්න නෙමෙයි :lol::lol::lol::lol:

Machan stuuies walata rata yawana thanakin rata yanna kalin e place eka sure thanak da polu tiyanne ehema nadda kiyala hoyala balanne kohomada?

සාමාන්‍යයෙන් ඕනෙම Agent කෙනෙක්ට ඔයා යන college or uni එකෙන් commission එකක් ලැබෙන නිසා ඔයාගෙන් සල්ලි ගන්න අවශ්‍ය නෑ. එහෙම සල්ලි ඉල්ලනවානම් ඒ ගැන දෙසැරයක් හිතන්න.

මොකක්ද ඔයාට යන්න ඕනේ රට ?
 
sali07

Member
Oct 27, 2008
6,793
301
0
37
@ Home
සාමාන්‍යයෙන් ඕනෙම Agent කෙනෙක්ට ඔයා යන college or uni එකෙන් commission එකක් ලැබෙන නිසා ඔයාගෙන් සල්ලි ගන්න අවශ්‍ය නෑ. එහෙම සල්ලි ඉල්ලනවානම් ඒ ගැන දෙසැරයක් හිතන්න.

මොකක්ද ඔයාට යන්න ඕනේ රට ?

Cypress machan. ah ow ehema katawak kiwe na course fees Euro 4000k kiwa 1styear ekata tawa mulin euro150k gewanna ona kiwa adimission da mokada manda kiyala
 
darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
Cypress machan. ah ow ehema katawak kiwe na course fees Euro 4000k kiwa 1styear ekata tawa mulin euro150k gewanna ona kiwa adimission da mokada manda kiyala

සාමාන්‍යයෙන් Cyprus වලට නම් ඔය වගේ මුදලක් ගෙවන්න වෙයි. ඔයා පොඩ්ඩක් අහල බලන්න ඔය මුදල admission fee එකක් නම් ඔයා කෙලින්ම college එකට ගෙවන්නද කියලා. ඇත්තටම එහෙම දෙයක් නම් එයාලට එහෙම කරන්න එපා කියන්න හේතුවක් නෑනේ. :oo::oo::oo:
 
sali07

Member
Oct 27, 2008
6,793
301
0
37
@ Home
සාමාන්‍යයෙන් Cyprus වලට නම් ඔය වගේ මුදලක් ගෙවන්න වෙයි. ඔයා පොඩ්ඩක් අහල බලන්න ඔය මුදල admission fee එකක් නම් ඔයා කෙලින්ම college එකට ගෙවන්නද කියලා. ඇත්තටම එහෙම දෙයක් නම් එයාලට එහෙම කරන්න එපා කියන්න හේතුවක් නෑනේ. :oo::oo::oo:

mata mathak na ban hariyata college ekata neme unta gewanna ona kiyalda koheda kiwe mama heta yanwa wistara denagena ennam
 
shaggy_123

Well-known member
  • May 10, 2011
    1,589
    666
    113
    sri lanka
    ඔයාලට ඔය කියන මුලික අධ්‍යාපන සුදුසුකමට අමතරව තවත් කීප ආකාරයකින් ලකුණු ලැබෙනවා. මේ ලකුණු ප්‍රමාණය 100 ට වඩා වැඩිනම් ඔයාලා PR pool එකට සුදුසුකම් ලබනවා. එතනින් තමයි එයාලා ඔයාට resident visa එකට අවස්ථාව දෙනවාද, නැද්ද කියන දේ තීරණය කරන්නේ. ඔයාගේ ලකුණු මට්ටම 140 හෝ ඊට වඩා වැඩිනම් ඔයාලගේ අයදුම්පත් ස්වයංක්‍රීයව resident visa එකට සුදුසුකම් ලබනවා.

    මෙන්න මෙහෙමයි ඔයාලට ලකුණු ලැබෙන්නේ.

    ඔයාල skilled visa apply කරන ක්ෂේත්‍රයේම පලපුරුද්දට මේ විදියට ලකුණු ලැබෙනවා.

    2 years 10
    4 years 15
    6 years 20
    8 years 25
    10 years 30

    ඔයාලගේ වයසට

    20-29 30
    30-39 25
    40-44 20
    45-49 10
    50-55 5

    ඔයාලා skilled visa apply කරන ක්ෂේත්‍රය මම ඔය කලින් කියලා තියන absolute skilled shortage list එකේ එකේ තියනවා නම්

    2 to 5 years 10
    6 or more years 15

    ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් absolute skilled shortage list එකේ තියනවා නම

    Qualification in an area of absolute skills shortage 10

    ඔයාගේ සහකරුට හෝ සහකාරියට ඇති සුදුසුකම් සදහා

    Partner holds a recognised qualification 20

    දැන් ඉතින් ඔයාලට පොඩි දැනීමක් ලැබෙයි කොහොමද ඔයාල මේ ලකුණු 140 එකතු කරගන්නේ කියලා. මුලිකව ලකුණු 100 ක හෝ 120 ක තියනවා නම ඉතුරු ලකුණු ටික එකතු කරගන්න විදිය ඒ තරම් ප්‍රශ්නයක් නෙමෙයි.

    මචන් මට engineering bechelor degree එකක් තියෙනවා. IT field එකෙන්. අවරුදු දෙකක් experirence තියෙනවා. මට මොනාද තියෙන chances ? AUSSi හරි NZ හරි දෙකෙන් කෝක උනත් කමක් නැ.:D:D:D:D:D
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මචන් මට engineering bechelor degree එකක් තියෙනවා. IT field එකෙන්. අවරුදු දෙකක් experirence තියෙනවා. මට මොනාද තියෙන chances ? AUSSi හරි NZ හරි දෙකෙන් කෝක උනත් කමක් නැ.:D:D:D:D:D

    මචං ප්‍රශ්නේ තමයි IT වලින් PR apply කරන්න නම් අඩුම වශයෙන් අවුරුදු 3 ක වත working experience තියෙන්න ඕනේ. ඒ වගේම ඔයා IELTS කරන එකයි අත්‍යවශ්‍යයි. අඩුම තරමින් 6.5 වත් ගන්න ඕනේ වෙනවා.
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,589
    666
    113
    sri lanka

    මචං ප්‍රශ්නේ තමයි IT වලින් PR apply කරන්න නම් අඩුම වශයෙන් අවුරුදු 3 ක වත working experience තියෙන්න ඕනේ. ඒ වගේම ඔයා IELTS කරන එකයි අත්‍යවශ්‍යයි. අඩුම තරමින් 6.5 වත් ගන්න ඕනේ වෙනවා.

    මට PR ම ඕනේ නැ. Tempory Visa තිබ්බත් කමක් නැ.
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana

    මට PR ම ඕනේ නැ. Tempory Visa තිබ්බත් කමක් නැ.

    මචං NZ වලට Aussie වලට වගේ TR (Temporary Resident) නම දෙන්නේ නෑ. හැබැයි ඔයාට work to resident visa එකකට නම try එකක් දාන්න පුළුවන් වෙයි. මට pm එකක් දාන්න.
     
    • Like
    Reactions: niluleo

    coolboxer1985

    Member
    Jul 31, 2009
    472
    10
    0
    Machan mata Bachelors Degree (Hons) in Business Management thiyenawa and 6 years of banking experience thiyenawa..mata New Zealand PR apply karanna puluwanda...nathnam wena widiyak thiyenawada mata rata yanna....
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    මෙන්න list එකේ ඉතුරු ටික................

    attachment.php

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    machan umba dannawada couple ekakata kohomada newzealand yanna cahncec thiyenne kiyala