New Galle Bus Stand will be ready to Open!!! Visit Here..

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
11.gif
...එළ මචන් එළ...
11.gif
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: එහෙම උනොත් හොදා....... :( අපේ අය නොකරන්නෙත් ඒ ටිකම තමා......!! :angry::angry:

    තව එකක් ඕකට ලේලන්ඩ් බස් නවත්තන්න දෙන්න නරකයි.... :P
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ස්තුතියි!
    මම තමා හෙට සියල්ල මෙහෙයවන්න ඉන්නේ!
    පුටු වල ලේබල් ටයිප් කලෙත් මම...
    බරටම වියදම්... :) ඕටි එක විතරයි!

    ):angry:~!@:angry:#$%:angry:^&*(
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    eye mama enakota kohedoo thibuna mal pochchi wala tibuna pala genath hitawanawa hooo gala he he, ela ela dan nan maxxa ekatama thiyenawa sahoo, wada sahena ikmanata iwara kara hitha gannath bari ikmanakta... Ai dan maa galle idala parath maxxa ekata thiyenawa ekath hadila awama sira ekatama thiyei galle
     

    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    maXXa Post eka machan. Api School yana Kale Wadi hariyak Hitapu Thana Thamai ithin Dan oya Brand New wela Thiyenne. Any way Fatta.

    Ada Thamai Opening Date eka. Fatta. Heta Gedara Yanakota Balanna Puluwan ........

    Galle Rockzzz !!!!!!!
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    නෑ මාතර Bus Stand එක තරම් ලස්සන නැහැ ,, එත් හොදයි .. :P:P

    දුකට දැන් ඉතින් එහෙමවත් කියමු :P:rolleyes:

    එහෙමයි :rofl:

    ඔයත් ගාල්ලෙද :P
    දැකපු කල් :D
    ඔව් නේ :P
    අයියාත් ගාල්ලේද? :rolleyes:
    අද ඕක කරන නිසා අපේ office එක ගාවත් හමුදාවෙන් දාල හිටියා :dull:
    මදැයි අද හා හා පුරා කියලා අලුත් bus stand එකේ ඉදන් bus එකේ යන්න ගියා තාම bus නවත්වන්නේ නෑලූ අයේ පුරුදු තැනටම ඇවිත් bus එක නැග්ගා :baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දුකට දැන් ඉතින් එහෙමවත් කියමු :P:rolleyes:


    එහෙමයි :rofl:


    ඔව් නේ :P
    අයියාත් ගාල්ලේද? :rolleyes:
    අද ඕක කරන නිසා අපේ office එක ගාවත් හමුදාවෙන් දාල හිටියා :dull:
    මදැයි අද හා හා පුරා කියලා අලුත් bus stand එකේ ඉදන් bus එකේ යන්න ගියා තාම bus නවත්වන්නේ නෑලූ අයේ පුරුදු තැනටම ඇවිත් bus එක නැග්ගා :baffled:

    Mahinda Mahaththaya Neda Open Kale :lol::lol:
    Thama Hariyata Packing Kadala Ne Ekai Oya