අම්මප ! හැබෑට.. උඹ කියනකම් නිච්චියක් නැති වුනානේ මූ ගැන..![]()
ජොබ් එකක් වත් සෙට් වෙලාද දන්නේ නෑ![]()
පුශ්පෙ අයියා;10594207 said:sudu van ???????????????????????????????


ඉඳ හිට හෝ බිහිවී සිත් සතන් සැනැස්සූ
කරුමේ කිම නැති වෙන හිරු සදිසි මිනිස්සූ.....????????![]()
![]()
මාතර කිඹුලා කියන්නෙ එලකිරි වගේ සයිට් එකක ඉන්නම ඕන කොල්ලෙක්.![]()
![]()



කිඹුලව මේකෙ ඉන්න නපුංසක චරිත 2,3ක් එකතු වෙලා යැව්වා.. සාධාරණය වෙනුවෙන් කෙලින් කතා කරපු එඩිතර ඩයල් එකක්... කිඹුල වෙනුවෙන් යුතුකමක් ඉෂ්ට කරන්න මාත් බලන් ඉන්නවා දවසක් එනකල්..


කිඹුලා හිත හොඳ එකා කිඹුලට බැනල හිත රිද්දල කවුරු වුනත් කලේ පට්ට චාටර් වැඩක් නමුත් මාතර එකෙක් වෙලත් මෙහෙම දාල යන එක හරි නෑ නේද ?? කිඹුලාව කවුරු හරි දැක්කොත් කියපල්ලා ඔහොම ගියොත් මාතර නමටත් හොඳ නෑ කියලා කොහොම වුනත් මාතර එකෙක් ඔහොම මොකා
බැන්නත් දාල යන්නේ නම නෑ. කිඹුලා කීයටවත් අපේ එලකිරිය දාල යන එකක් නැ
දැං කවුද ඌට බැන්නේ...........
අපි දන්නේ නැහැනේ................???





මාතර කීඹුළා ආයෙ එන එකක් නෑ..........!!!!!! හේතුව අර කාරණය තමා........කුණු හරුප රෙප් සහ කුණු කතා.........
මාතර කීඹුළා ආයෙ එන එකක් නෑ..........!!!!!! හේතුව අර කාරණය තමා........කුණු හරුප රෙප් සහ කුණු කතා.........නමුත් වෙලාව ආවහම ඌ එයි කියල මගේ විඥාණය කියනවා......!!!!! හේතුව ඌ අවශ්‍යම සංඝඨකයක් මේ එළකිරියට....!!!!!
ඌ යන්න කළින් යම් උපදෙස් මාලාවක් මට දීලා තිබුණා.....උගේ ළගම සයිබර් ඥාතියා විදියට මම ඒ උපදෙස් පිළිපදිනව අකුරක් නෑරම........!!!
ඇත්තටම ඌ නැතුව පාළුයි.......!!!!!!!!
ඌ ගැන මොකක් හරි අවලං කතාවක් කියපු දවසට කරන්න ඕන එක ගැන නං මම දන්නවා....!!!!!![]()