යාලුවනේ ඕනෑම song එකක chords ඕනි නම් කියන්න.

pabu

Junior member
  • May 14, 2009
    101
    7
    18
    matara
    යාලුවනේ ඕනෑම song එකක chords ඕනි නම් කියන්න.

    යාලුවනේ ඕනෑම song එකක chords ඕනි නම් කියන්න. play කරන්න පුළුවන් ලේසිම chords දෙන්නම්.

    මෙහෙමයි සහෝ chords ගන්න site search කරන්න ඕනි නෑ.තමන්ටම හදාගන්න පුළුවන් නියම chords ටික ඕනිම song එහෙක.ගිටාර් උනත් එකයි keyboard උනත් එකයි.මම කැමතියි එහෙම ඔයාලටත් පුළුවන් වෙනවනම්.
    song එකක පටන් ගන්නකොට එන ස්වර ටිකෙන්මයි chords ටික එන්නෙත්. මෙහෙම දෙයක් තියෙනවා දැන් song එක පටන් ගන්නේ කොතනින්ද කියල ප්‍රශ්නයක් ඇති සමහර Elakiri යාලුවොන්ට .මෙහෙමයි උදාහරණයක් දෙන්නම්කො .
    අපි song එකක් play කරන්න පටන් ගනිද්දී ඒ කිව්වේ violin part එකක් play කරනවානම් song එකේ යන violin part එකයි අපි play කරන violin part එකයි වෙන වෙනම ඇහෙනවනම් අන්න අපි පටන් ගත්ත ස්වරය වැරදි. අපි play කරද්දී song එකේ යන violin part එකයි අපි play කරන violin part එකයි අපිට අඳුරගන්න බැරි තැනක් තියෙනවා.අන්න එතනින් තමයි අපි song ඒක පටන් ගන්න ඕනි. තවත් පැහැදිලි වෙන්න මේක බලන්නකෝ

    දැන් අර සින්දුවක් තියෙන්නේ ඉන්ද්‍රචාපගේ " අහන් ඉන්න අහගෙන ඉන්න "කියල බාගන්න http://download949.mediafire.com/iinx9i7qg2qg/7jfpxu7bdcy0jy0/YouTube+-+Ahan+Inna+Ahagena+Inna.mp3 දැන් ඒක කියන්නේ ඉන්ද්‍රචාපනේ. එතකොට

    11.jpg

    දැන් බලමු chords ටික

    12.jpg

    මෙතන ....... දාල තියෙන්නේ chord ඒක යෙදෙන තැන වෙන් කරලා පෙන්නන්නයි.ඉතින් ඉන්ද්‍රචාප කියද්දී ඔහොමයි.
    දැන් බලමු අර ලස්සනට ඇඩෙන විදියට මේකලා ගමගේ කියන " අහන් ඉන්න අහගෙන ඉන්න" බාගන්න http://download1250.mediafire.com/76kr5is90pdg/y9t8rfegz3q1zud/Mekala+Gamage-Ahan+Inna+Ahagena+Inna%28pabucool%40ymail.com%29.mp3 අර විදියමයි හැබැයි පටන් ගන්න තැනයි chords තුයි වෙනස්.

    13.jpg

    දැන් බලමු chords ටික

    14.jpg

    දැක්කනේ වෙනස.ඉස්සරහට තව tricks දාන්නම්කො.
    මොනවා හරි කියලම යන්න අමතක කරන්න එපා සහෝ
    ජයවේවා
     
    Last edited:
    • Like
    Reactions: T h u s h

    sdlsajeewa

    Active member
  • Feb 14, 2011
    241
    82
    28
    ෂා... එළ මචෝ... මාත් ආසයි ඕගන් ප්ලේ කරන්න... මටත් සින්දු කීපයක් දීපන්කො ගහන්න ලේසි ඒවා... වැඩිය දන්නෙ නෑ...
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113

    දැන් අර සින්දුවක් තියෙන්නේ ඉන්ද්‍රචාපගේ " අහන් ඉන්න අහගෙන ඉන්න "කියල බාගන්න http://download949.mediafire.com/iinx9i7qg2qg/7jfpxu7bdcy0jy0/YouTube+-+Ahan+Inna+Ahagena+Inna.mp3 දැන් ඒක කියන්නේ ඉන්ද්‍රචාපනේ. එතකොට

    View attachment 31521

    දැන් බලමු chords ටික

    View attachment 31522

    මෙතන ....... දාල තියෙන්නේ chord ඒක යෙදෙන තැන වෙන් කරලා පෙන්නන්නයි.ඉතින් ඉන්ද්‍රචාප කියද්දී ඔහොමයි.
    දැන් බලමු අර ලස්සනට ඇඩෙන විදියට මේකලා ගමගේ කියන " අහන් ඉන්න අහගෙන ඉන්න" බාගන්න http://download1250.mediafire.com/7...han+Inna+Ahagena+Inna([email protected]).mp3 අර විදියමයි හැබැයි පටන් ගන්න තැනයි chords තුයි වෙනස්.

    View attachment 31523

    දැන් බලමු chords ටික

    View attachment 31524

    mulinma tiyenne song eke notes tikada? ewa kohomada chords walata peraluwe.. tikak pahadili karannako..:rolleyes: matath chord dana eka gena getalu godak tiyenawa... godak hoda thread ekak...
     
    pabu

    Junior member
  • May 14, 2009
    101
    7
    18
    matara
    මෙන්න පුරුදු වෙන්න chords

    මෙන්න පුරුදු වෙන්න chords .ඔක්කොම නෙවෙයි Mager & Minor හොදටම ඇති.

    mix.jpg
     
    pabu

    Junior member
  • May 14, 2009
    101
    7
    18
    matara
    සහෝ අතන "අහන්" කියන තැන notes විදියට එන්නේ EC .. කියලනේ එතෙන්දි දාල තියෙන chord 1 තමයි Am
    බලන්න Am හැදෙන්නේ A + C + E වලින්. එතකොට "අහන්" කියන තැනේ යෙදෙන EC .. කියන notes දෙක Am වලත් තියෙනවා නේද. ගොඩක් දුරට මෙහෙමයි යෙදෙන්නේ.අර ලස්සන වෙන්න තව මැදින් Chords ටිකක් දානවා.එහෙම දාපුව තමි ඔය C chord එකයි F chord එකයි. අනිත් අවසානෙට තියෙන "ඉන්න" කියන තැනේ යෙදෙන CDB කියන notes තුන G chord එකේ තියෙනවා නේද.බලන්න G හැදෙන්නේ G +B +D වලින්. ඔතන Main Chords දෙකක් විදියට එන්නේ Am එකයි G එකයි තමයි සහෝ.
     
    :) thanks digatma karamu..
     
    pabu

    Junior member
  • May 14, 2009
    101
    7
    18
    matara
    Wait sahoo mama guitar thread ekak daannamko. Aniwa. sinduwak play karana mattamata dennam. sinduwak play karanna issella eeka hodata 5 sarayak nevei 10 sarayak ahanna.ethakota apita mathaken play karala baluwath api play karapu notes hariyata hari...coming zoooooon saho.
     
    • Like
    Reactions: Gru

    Gru

    Member
    Nov 24, 2010
    674
    18
    0
    Wait sahoo mama guitar thread ekak daannamko. Aniwa. sinduwak play karana mattamata dennam. sinduwak play karanna issella eeka hodata 5 sarayak nevei 10 sarayak ahanna.ethakota apita mathaken play karala baluwath api play karapu notes hariyata hari...coming zoooooon saho.
    thanks bro, thread eka dammahama aniwa msg 1k ewanna:)