යාලුවනේ ඕනෑම song එකක chords ඕනි නම් කියන්න.
යාලුවනේ ඕනෑම song එකක chords ඕනි නම් කියන්න. play කරන්න පුළුවන් ලේසිම chords දෙන්නම්.
මෙහෙමයි සහෝ chords ගන්න site search කරන්න ඕනි නෑ.තමන්ටම හදාගන්න පුළුවන් නියම chords ටික ඕනිම song එහෙක.ගිටාර් උනත් එකයි keyboard උනත් එකයි.මම කැමතියි එහෙම ඔයාලටත් පුළුවන් වෙනවනම්.
song එකක පටන් ගන්නකොට එන ස්වර ටිකෙන්මයි chords ටික එන්නෙත්. මෙහෙම දෙයක් තියෙනවා දැන් song එක පටන් ගන්නේ කොතනින්ද කියල ප්රශ්නයක් ඇති සමහර Elakiri යාලුවොන්ට .මෙහෙමයි උදාහරණයක් දෙන්නම්කො .
අපි song එකක් play කරන්න පටන් ගනිද්දී ඒ කිව්වේ violin part එකක් play කරනවානම් song එකේ යන violin part එකයි අපි play කරන violin part එකයි වෙන වෙනම ඇහෙනවනම් අන්න අපි පටන් ගත්ත ස්වරය වැරදි. අපි play කරද්දී song එකේ යන violin part එකයි අපි play කරන violin part එකයි අපිට අඳුරගන්න බැරි තැනක් තියෙනවා.අන්න එතනින් තමයි අපි song ඒක පටන් ගන්න ඕනි. තවත් පැහැදිලි වෙන්න මේක බලන්නකෝ
දැන් අර සින්දුවක් තියෙන්නේ ඉන්ද්රචාපගේ " අහන් ඉන්න අහගෙන ඉන්න "කියල බාගන්න http://download949.mediafire.com/iinx9i7qg2qg/7jfpxu7bdcy0jy0/YouTube+-+Ahan+Inna+Ahagena+Inna.mp3 දැන් ඒක කියන්නේ ඉන්ද්රචාපනේ. එතකොට

දැන් බලමු chords ටික

මෙතන ....... දාල තියෙන්නේ chord ඒක යෙදෙන තැන වෙන් කරලා පෙන්නන්නයි.ඉතින් ඉන්ද්රචාප කියද්දී ඔහොමයි.
දැන් බලමු අර ලස්සනට ඇඩෙන විදියට මේකලා ගමගේ කියන " අහන් ඉන්න අහගෙන ඉන්න" බාගන්න http://download1250.mediafire.com/76kr5is90pdg/y9t8rfegz3q1zud/Mekala+Gamage-Ahan+Inna+Ahagena+Inna%28pabucool%40ymail.com%29.mp3 අර විදියමයි හැබැයි පටන් ගන්න තැනයි chords තුයි වෙනස්.

දැන් බලමු chords ටික

දැක්කනේ වෙනස.ඉස්සරහට තව tricks දාන්නම්කො.
මොනවා හරි කියලම යන්න අමතක කරන්න එපා සහෝ ජයවේවා

Last edited: