මෙ දවස් වල හතේ හත වැදිල ඉන්න මොසිල්ල

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙ දවස් වල හතේ හත වැදිල ඉන්න මොසිල්ල

    මෙ දවස් වල හතේ හත වැදිල ඉන්න මොසිල්ල මෙන්න අද 7 ක් ගහල..
    ඒ කියන්නේ පෝස්ට් 7000 ක් ගහල..


    profilepic54085_1.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    Mozilla
    user_online.gif

    Senior Member


    Total Posts 7,001

    වරෙන් මොසියට සුබ පතන්න..
    7000.gif

    මම මුලින්ම සුබ පතනවා ඔයාට පැටියෝ..
    ඔයාට තව තව ගොඩාක් දාන්න පුලුවන් වෙන්න ඕනි..


    :lol::lol::lol:
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ආතල් දැන්වීමයි...........

    අප එලකිරි මහා ලැට් රාජයාගේ පතරංග බයිට් ඩයල් එකක් වූ අවලං වැඩ වැඩියෙන්ම කරන හරිම අංසවර නිර්මල සමනල කුමාර මහතාගේ පණ මෙන් ලගින්ම රැදී ඉන්නා අපේ වල් නරියා 7000ක් පෝස්ට් දමා ඇත.
    පූසාගෙන් සුභ පැතුම්.....


    උඔ ඉතින් හොද කොල්ලා....
    හොද යාළුවෙක්
    සහෝදරයෙක්
    නිහතමානී හොද පොරක්:):):):):):)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Mekath lock karala danna weida?:oo:


    අනේ අයියේ මේක ලොක් කරන්න..
    අනේ අයියේ මේක ඩිලීට් කරන්න..
    අනේ අයියේ මේක ක්ලෝස් කරන්න..
    අනේ අයියේ මේක රිමූව් කරන්න..
    අනේ අයියේ මේක බලන්න..:shocked::shocked::shocked:

    උඹේ මේ දුක් ගැනවිලි අහල ඇඩ්මින්ට දැන් එපා වෙලා ඇති බන්..පහුගිය දවස් ටිකේ උඹ කීයක්නම් මේවගේ 2.50 වැඩ කළාද...පව් උඹ..
    :lol::lol::lol: