දුෂණයෙන් තොර ශ්රී ලංකාවක් සදහා අවසන් බලාපොරොත්තුව බිඳ වටෙදෝ?? ජනතාව තේරුම් ගන්නා විට සියල්ල සිදුවී අවසන්.. බුදු සරණයි.










අපේ රට මාරම රටකි නිලියන් ගණිකා වෘතියේ යෙදෙන අතර ගණිකාවන් පාර්ලිමේනතුවේය මන්ත්රීවරැ සින්දුකියන අතර ඇමතිවරැ රගපාතිනලුවො පාර්ලිමෙන්තුයන අතර ගායකයෝ ආන්ඩුකාරවරැ වෙති රාජකීය වෙදාට ලයිසන් නැත සමහරැ දත් හැලී හැරමිටියෙන් යත්දීත් ක්රිකට් ගහන අතර ජාතික කන්ඩායමට සුදුසු නැති ක්රීඩකයින් පිටරටවලදී තරගයේ වීරායා වෙයි ත්රස්ත නායකයින් සුරසැප විදිද්දී වීරයා හිරේය තානාපතිවරැ ලංකාව ගැන මෙලෝ හසරක් නොදනී රජ්යනිලධාරීන් මරනින්දේය මාහාචාර්ය වරැ වර්ජනයකරන අතර සිසුන් දේහපාලනය කරති ඇමති වරැ කුඩුවිකුණන අතර පොලීසිය කම්කරැවන් මරාදමයි පාතාලනායකයෝ රෑට ගෙදර ගොස් උදේට කුඩුවට පැමිනේ අහෝ අසියාවේ ආශ්චෛර්ය

Sachinth,,, menna meya mata -rep deela ,, kamak na mahindage hora puthe...............![]()






yudde hariyata karapu un hire :/
loku tlk dadha para wada karapu un shok ekata thama balu wada karanawa


මහින්ද අප රවටයිඇයි බන් උබ එහෙම කියන්නේ. විධායක ජනාදිපති දූරය අහෝසි කරනවා කියල ඇවිල්ල විධායක ජනාධිපති දූරයට ඉල්ලන්න පුළුවන් වාර ගාන අහෝසි කරේ.
එව්වා කරේ ජනතාවට තියෙන ආදරේටනේ බන්.
අනික බන් අපේ පැත්තෙන් යුද්දේ මෙහෙයුවේ කරුණා and KP නේ.![]()
