rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    අපේ රට මාරම රටකි නිලියන් ගණිකා වෘතියේ යෙදෙන අතර ගණිකාවන් පාර්ලිමේනතුවේය මන්ත්‍රීවරැ සින්දුකියන අතර ඇමතිවරැ රගපාතිනලුවො පාර්ලිමෙන්තුයන අතර ගායකයෝ ආන්ඩුකාරවරැ වෙති රාජකීය වෙදාට ලයිසන් නැත සමහරැ දත් හැලී හැරමිටියෙන් යත්දීත් ක්‍රිකට් ගහන අතර ජාතික කන්ඩායමට සුදුසු නැති ක්‍රීඩකයින් පිටරටවලදී තරගයේ වීරායා වෙයි ත්‍රස්ත නායකයින් සුරසැප විදිද්දී වීරයා හිරේය තානාපතිවරැ ලංකාව ගැන මෙලෝ හසරක් නොදනී රජ්‍යනිලධාරීන් මරනින්දේය මාහාචාර්ය වරැ වර්ජනයකරන අතර සිසුන් දේහපාලනය කරති ඇමති වරැ කුඩුවිකුණන අතර පොලීසිය කම්කරැවන් මරාදමයි පාතාලනායකයෝ රෑට ගෙදර ගොස් උදේට කුඩුවට පැමිනේ අහෝ අසියාවේ ආශ්චෛර්ය
     
    • Like
    Reactions: supzter

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    දුෂණයෙන් තොර ශ්‍රී ලංකාවක් සදහා අවසන් බලාපොරොත්තුව බිඳ වටෙදෝ?? ජනතාව තේරුම් ගන්නා විට සියල්ල සිදුවී අවසන්.. බුදු සරණයි.
     
    • Like
    Reactions: Demon1

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    දුෂණයෙන් තොර ශ්‍රී ලංකාවක් සදහා අවසන් බලාපොරොත්තුව බිඳ වටෙදෝ?? ජනතාව තේරුම් ගන්නා විට සියල්ල සිදුවී අවසන්.. බුදු සරණයි.

    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අපේ රට මාරම රටකි නිලියන් ගණිකා වෘතියේ යෙදෙන අතර ගණිකාවන් පාර්ලිමේනතුවේය මන්ත්‍රීවරැ සින්දුකියන අතර ඇමතිවරැ රගපාතිනලුවො පාර්ලිමෙන්තුයන අතර ගායකයෝ ආන්ඩුකාරවරැ වෙති රාජකීය වෙදාට ලයිසන් නැත සමහරැ දත් හැලී හැරමිටියෙන් යත්දීත් ක්‍රිකට් ගහන අතර ජාතික කන්ඩායමට සුදුසු නැති ක්‍රීඩකයින් පිටරටවලදී තරගයේ වීරායා වෙයි ත්‍රස්ත නායකයින් සුරසැප විදිද්දී වීරයා හිරේය තානාපතිවරැ ලංකාව ගැන මෙලෝ හසරක් නොදනී රජ්‍යනිලධාරීන් මරනින්දේය මාහාචාර්ය වරැ වර්ජනයකරන අතර සිසුන් දේහපාලනය කරති ඇමති වරැ කුඩුවිකුණන අතර පොලීසිය කම්කරැවන් මරාදමයි පාතාලනායකයෝ රෑට ගෙදර ගොස් උදේට කුඩුවට පැමිනේ අහෝ අසියාවේ ආශ්චෛර්ය

    :lol:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    yudde hariyata karapu un hire :/
    loku tlk dadha para wada karapu un shok ekata thama balu wada karanawa

    ඇයි බන් උබ එහෙම කියන්නේ. විධායක ජනාදිපති දූරය අහෝසි කරනවා කියල ඇවිල්ල විධායක ජනාධිපති දූරයට ඉල්ලන්න පුළුවන් වාර ගාන අහෝසි කරේ.
    එව්වා කරේ ජනතාවට තියෙන ආදරේටනේ බන්. :P

    අනික බන් අපේ පැත්තෙන් යුද්දේ මෙහෙයුවේ කරුණා and KP නේ.:rolleyes:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඇයි බන් උබ එහෙම කියන්නේ. විධායක ජනාදිපති දූරය අහෝසි කරනවා කියල ඇවිල්ල විධායක ජනාධිපති දූරයට ඉල්ලන්න පුළුවන් වාර ගාන අහෝසි කරේ.
    එව්වා කරේ ජනතාවට තියෙන ආදරේටනේ බන්. :P

    අනික බන් අපේ පැත්තෙන් යුද්දේ මෙහෙයුවේ කරුණා and KP නේ.:rolleyes:
    මහින්ද අප රවටයි :angry: