සිංහල

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ඉංශ්‍රිසියෙන් type කරාම සිංහල වෙන Google Sinhalese !

    Google-Transliterate-Sinhalese.jpg


    මෙන්න Google Labs ලා අපි වෙනුවෙන්ම හදපු ප​ටිටම Service එකක්?නමින් කියනවා නමි Google Sinhalese.මෙකෙන් වෙන්නේ අපි සිංහලෙන් ලියනකොට,නැත්නමි Gmail පාවිචිචි කරනකොට,ලියන්න ඔිනි දේ ඉංශ්‍රිසියෙන්(සිංglish වලින්) ලිවිවම ඒක සිංහල යුනිකෝඩි වලට හැර වෙන එක?

    උදාහරනයක් විදියට අපි ලිවිවොත් :
    mama gedara yanawa
    කියලා,එතකොට ක්ෂනිකව ඒක සිංහල යුනිකෝඩි වලට හැරවිලා,
    මම ගෙදර යනවා
    වෙනවා?

    එළකිරි එකේ
    සිංහලෙන්ම කොටන අයට අයට ගොඩක් වැදගත් වෙන දෙයක් මෙක,පාවිචිචි කරලා බලන්න.මෙන්න ලින්ක් එක,

    http://www.google.com/transliterate/Sinhalese


    ඒ වගේම Google IME (Google Input Method) Software එක තමන්ගේ පරිගනකයට බාගත්තොත් මෙ වැඩෙ Note Pad,Microsoft Word වගේ වැඩසටහන් වලටත් පාවිචිචි කරන්න පුලුවන්?
    එහෙම බාගන්න ඔිනි අයට මෙන්න බාගන්න ලින්ක් එක,




    =================================================================
    උපුටා ගැනීම:
    Code:
    softwaresinhalen



    රෙපක්/කොමන්ට් එකක් එහෙම දීලා යන්නත් අමතක කරන්න එපා හොදේ

     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    නියමය්. මාර වටින දෙයක්.ගොඩක් ලේසියෙන් සිංහල type කරන්න පුළුවන්. ගොඩක් ස්තුති.